CHAPTER 5

848 109 2
                                    

At the club 💔🙂
phone එක දිහා බලාගෙන තනියම කියව කියව ඉදපු කෙල්ල තවත් වයින් උගුරක් බීලා වැනි වැනි ගියෙ dance floor එකට..

At the club 💔🙂 phone එක දිහා බලාගෙන තනියම කියව කියව ඉදපු කෙල්ල තවත් වයින් උගුරක් බීලා වැනි වැනි ගියෙ dance floor එකට

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

Dance floor එකේ බිගෙන පිස්සො වගෙ නටන කොල්ලො කෙල්ලො වගේම sofa වල , බිත්ති මුලු වල බලන්න බැරි තරම් දර්ශන වෙමින් තිබ්බා..

කෙල්ල නටන ගමන් බලන් හිටියෙ බිත්තිය මුල්ලක ආදරනීයව කිස් කර කර ඉන්න ජෝඩුවක් දිහා..මෙතන කිස් කර කර හිටපු එකම ජෝඩුව එයලා නෙවෙයි උනත්
ඒ කිස් එකේ විශේශත්වය උනෙ කිසිම රාගයක් ගෑවෙන්නෙ නැතුව ඒ කිස් එක පුරාවටම ආදරේ විතරයි පිරිලා තියෙන්නෙ කියලා ඕනම කෙනෙක්ට තේරෙන නිසා..

හරියට ලොලිපොප් එකක් උරනවා වගෙ හරි පරිස්සමින් කෙල්ලගෙ තොත් උරන කොල්ලා දිහා යුන් බලාගෙන හිටියේ දවසක එයාගෙ daddy එක්කත් ඒම ඉන්න තිබ්බනම් කියලා හිතන ගමන්..
කෙල්ලට daddyගෙ පෙනුමෙන් රූපයෙන් කිසිම වැඩක් තිබුනෙ නැ...ඒ කතා කරන විදිහටයි කෙල්ල ඇබ්බැහි වෙලා හිටියේ..විටකදි රාගයක් තවත් විටකදි ආදරයක් එක්ක මුසු උන ඒ වචන වලට කෙල්ල පට්ටම ආස කලා..

ඇස් වල නලියන කදුලු වලට යන්න දෙන්න මෙක වෙලාව නෙවෙයි කියලා හිතුවත් ඒ වෙලාවෙම කදුලක් කෙල්ලගෙ කම්බුල් දිගේ ගලාගෙන ගියා...
ඒ කදුල හිනා වෙලා පිහද ගත්ත කෙල්ල කදුලින් දිලිසෙන ඇස් එක්ක හිනා වෙලා dance කලා..

කොල්ලොන්ව විතරක් නෙවෙයි කෙල්ලොන්වත් මත් වෙන විදිහේ සුපිරි dance එකක් දාගෙන තමන්ගෙ පාඩුවෙ ඔහේ නට නට ඉදපු කෙල්ලට යක්සයා ආරූඪ වෙන්න නම් වැඩි වෙලාවක් ගියෙ නැ.....

😌👇

😌👇

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
Bad Boy || 18+ || JJK ||complete✔️Donde viven las historias. Descúbrelo ahora