CHAPTER 10

843 90 2
                                    

ගොඩාක් තැන්ක්ස් මගෙ ආදරනීය රීඩස් වරුනි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ගොඩාක් තැන්ක්ස් මගෙ ආදරනීය රීඩස් වරුනි..🙂💜️

මෙන්න මගෙන් උම්මා එකක්..
උම්ම්ම්මාමාමාමාමාහ්💋
කෙල ගෑව්නානම් සොලි හොදෙ..
පීදගන්න..

මෙන්න මගෙන් ලේන්සුවක් හී..⬜

එනම් යමු කතාවට.....
___________________________________________

• ••JUST REMEMBER ITS A FANFICTION••

___________________________________________

Yn's pov💋

At the morning but දවල් 🙂💔

මම ඇහැරුනෙ කර්ටන් අතරින් වැටුනු ඉර එලිය මගෙ ඇස් වලට වැටුනු නිසා..
මගෙ ඇගම ගිනි ගන්නවා වගෙ දැනෙනකොට මම ඇස් අරලා වට පිට බැලුවා..

කව්රුත්ම ඇදේ හිටියෙ නැ මං ඇරෙන්න..කෝ මේ ඩැඩී?
එ..එ..එයා මාව දාලා ගිහින්ද?

මගෙ ඇස් වලට කදුලු පිරීගෙන එනකොටම මට ඇහුනේ පහලින් වලං පෙරලනවා වගෙ සද්දයක්...

ඒ සද්දෙ ඇහෙනකොටම මට බකස් ගාලා හිනා ගියා..

මෙයා උයනවද?☺️

අමාරුවෙන් උනත් හෙමින් හෙමින් නැගිටලා ඇදේ තිබුනු සුදු පාට බෙට් ශීට් එක අතට ගත්තෙ ඇග වටේ ඔතාගත්ත හිතාගෙන...

එකෙ තිබුනු රතු පාට ලේ පැල්ලම දකිද්දි ඇත්තටම මට දැනුනෙ කියාගන්න බැරි සතුටක්..

මම දැන් නිකම්ම නිකම් කෙනෙක් නෙවෙයි..

මාව දැන් වෙන කෙනෙක්ට අයිති..ඒ කියන්නෙ දැන් මං කෙනෙක්ට වටින කෙනෙක් වෙනවා...

මේ සතුට..නිකම්..මට මුලු ලෝකයක්ම ලැබුනා වගෙ සතුටක්...

මම මාරම සතුටකින් තමයි ඒ ශීට් එක ඇග වටෙ ඔතාගත්තේ..

ශීට් එක ඇග වටෙ ඔතාගත්තු මං කාබරෙන් එලියට යන්න හැදුවත් අහම්බෙන් දැක්ක ලොකු mirror එකක් ගාව මං නැවතුනේ මගෙ ඇස් පොල් ගෙඩි සයිස් උනා..

Bad Boy || 18+ || JJK ||complete✔️Where stories live. Discover now