CHAPTER 2

990 113 7
                                    

At the morning 🌟
Yn's pov💋

මම ඔලුවත් අල්ලගෙනම නැගිට්ටෙ කන දෙදරලා යන තරම් සද්දෙන් ඇහුන alarm එකෙ සද්දෙ නිසා....එක off කරලා ශීට් එක ඇගෙන් අයින් කරද්දී තමා දැක්කෙ රෙදි ඉල්ලෙ කියලා..

එක මට කිසිම ප්‍රශ්නයක් උනෙ නැ...මොකද මම ජීවත් උනෙ තනියම..අම්මා, තාත්තා, නෑදෑයො ඒ කිසි කෙනෙක් නැ..
ඒ නිසා මගෙ ජීවිතෙ මට පුලුවන් විදිහට ගැට ගහගෙන ජීවත් වෙන එක එච්චර අමාරු දෙයක් උනේ නැ...

ඔන්න ඉතිම් දැන් පටන් ගන්න යන්නෙ සුපුරුදු පරිදි
තුන්වෙනි ලෝක යුද්ධය..
ඉක්මනට ඇදෙන් දඩ බඩ ගාල බැස්ස මං wash දාගෙන ඇදුම් ඇදගෙන ලැහැස්ති වෙලා ..කිරි එකකුත් හාදාගෙන බීලා.. අමතක උන නෝට් එකකුත් ලියලයි පාරට බැස්සෙ..

එතන ඉදන් දැන් තියෙන්නෙ ගම හරහා දිවීමයි...
කකුල් දෙකට වැදලා මං ඉක්මනට ගියේ uni එකට..
යනකොටම ගේට්ටුව ලග ඉනට අත්දෙකත් තියාගෙන අපායට ගහපු කැලැන්ඩරේ වගෙ මූනත් හදාගෙම ඉන්නෙ සචී...

ඒකීගෙ අතිනුත් ඇදගෙන මං පන්තියට ගියා..නිකම් නෙවෙ එකී කියන එක එක පල් හෑලිත් අහගෙන 😒

🍒In cafeteria🍒

මමයි සචීයි ආවෙ දවල් කෑම ගන්න cafeteria එකට..

"ඒ බං..මේ ලබ්බෙ සල්ලි ඉවර වෙලා..උබෙ phon එක පොඩ්ඩක් දීපම්කො ගෙදරට call එකක් ගන්න 🥲"

"ආ.."
මං මගෙ phone එක එයාට දුන්නාම එයා ගෙදරට කෝල් කරලා කිව්වා..

"Whattt??? අසහනකාරයා?????"
එයා හයියෙන් කෑගහපු පාර cafeteria එකේ හිටපු හැමෝම අපි දිහා කන්න වගෙ බලන්න පටන් ගත්තාම මටනම් අහස පලාගෙන පොලබ දෙබෑ කරගෙන යන්න හිතුනා..

"කන්නෙ තණකොලද යකො.. 🥲..බලපම් අර මිනිස්සු බලන් ඉන්න කැත"

"අඩො සොරී බං..උබ මේ කව්ද 'අසහනකාරයා' කියල සෙව් කරම් ඉන්නෙ"🥲

"කතා කරලා වැඩක් නැ බං..මං ඊයෙ උබට කෝල් කරලා ඉවර කරනකොටම unknown number එකකින් msg එකක් ආවා..ඉදපම් මං උබට පෙන්නන්න.."

සචීගෙ අතින් phone එක උදුරගත්තු මං whatsapp එක open කරලා අර යකා එක්ක msg කරපු එව්වා පෙන්නපුවාම අරකිගෙ ඇස් නලලේ ...

"අනෙ මංදා බං..මොකක්ද මං කරන්න ඔනේ කියලා මටම හිතාගන්න බැ"

"block කරලා අයෙ රිස්ක් එකක් ගන්නත් බැ නෙ..මොනවා උනත් එයා උබව දන්නවා වගේම එයා ඊයේ party එකට ආපු එක්කෙනෙක් වෙන්න ඔනෙ.."

"Pary එකට ආවෙ collage එකේ ලමයි විතර්නෙ බං..ඒ කියන්නෙ මෙයා collage එකෙ කෙනෙක් වෙන්නත් ඕනෙ"

"හ්ම්...අපි බලමුකො කව්ද උබෙම් ආතල් ගන්නෙ කියලා"

"අපි යමු නේද ඒනම්"

______________________________________


💕🙂
Please vote and comment

Bad Boy || 18+ || JJK ||complete✔️Where stories live. Discover now