Chapter 31

484 114 83
                                    

- Kim Taehyung  -

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

- Kim Taehyung -

- Kim Taehyung  -

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

- Hon Soohyong -

" Do you Kim Taehyung , take Hon soohyong As your Wife ? "

පියතුමා ටේහ්‍යුන්ගේ දිහා බලාගෙන අහනකොට ටේහ්‍යුන්ගේ නිශ්ශබ්ද බව හැමෝගෙම කසු කුසුවට හේතු උනා.

දවස් දෙකක් තිස්සේ හැමතැනම කියාරව හෙව්ව ටේහ්‍යුන්ග්ට කියාරව හොයාගන්න බැරි වෙද්දි සෝහ්‍යෝන්ව මැරි කරනවා ඇරෙන්න වෙන විකල්පයක් ටේහ්‍යුන්ග්ට ඉතුරු වෙලා තිබුනේ නෑ.

මිසිස් හොන් ටේහ්‍යුන්ග් දිහා රවලා බලනකොට ටේහ්‍යුන්ග් ලොකු හුස්මක් අරගෙන ඔලුව ලාවට වැනුවේ වචනයක් නොදෙන ගමන්.

" Do You Take ........ "

පියතුමා කතා කරන එක නතර කරේ එයාට යමක් අමතක උනා කියලා මතක් උන නිසා.

" මට සමාවෙන්න මට අමතක උනා මේකට කවුරු හරි අකමැතිද කියලා අහන්න "

පියතුමා ඔලුව පිටිපස්ස හිමීට කසන ගමන් කියනකොට මිසිස් හොන්ගේ මූන අදුරු උනා.

" කවුරුත්ම අකමැති වෙන්න විදියක් නෑ පියතුමනි "

මිසිස් හොන් වාඩි වෙලා හිටිය තැනින් නැගිටින ගමන් කියද්දි පියතුමා ඔලුව දෙපැත්තට වැනුවේ එහෙම කරන්න බෑ කියන්න වගේ.

꧁ 🄷🄸🅂 🅁🄴🅃🅄🅁🄽 ꧂ (  cσмpłεтεd  )Where stories live. Discover now