{{ •01• }} You Are Free 🍃

1.2K 261 91
                                    


ලස්සන රතුපාට ෆ්‍රොක් එකකින් සැරසුන මම ඒකටම හරියන හීල් දෙකකුත් දාල ඉයරින් දෙකකුත් දාගන මගෙ බෝනික්කිවත් Red Colour වලින්ම Dress කර ගත්තා....

" ඔම්මා... මට අයිස්කීම් ඕනෙ " 😛

" හරි හරී බබාට අද අයිස්ක්‍රීම් ගොඩක් කන්න දෙන්නම්කො ආ...
අප්ප ආවම එයාට කියන්න... " 😄

.

.

ඒ මගෙ චූටි බෝනික්කි... මගෙ කිව්වට මගෙයි සොක්ජින්ගෙයි දෙන්නගෙම ආදරේ සංකේතය. අද අපි හැමෝටම Special දවසක්..
අද ජීනුගෙ Birthday එක.. අපේ දූගේ...
තව දෙයක්.. අද සොක්ජින්ගෙයි මගෙයි 4ᵗʰ Wedding Anniversary එක...

කිම් සොක්ජින් කොරියාවල Bestම Mail Modle.
කොරියා වල මිනිස්සු එයාට කියන්නෙ World wide handsome කියල.. 😄 වරදක් නෑ ඇත්තටම එයා මාරම Handsome😌...
Handsome husband කෙනෙක් ලබන්නත් පිං කරන්න ඕනා...
අපි දෙන්න හම්බුනේ සින්දුවක පටිගත කිරීමකට ගිහිල්ල.. මම මීට අවුරුදු හතරකට කලින් කොරියා වල දක්ශම නිලියක්...
ඒත් සොක්ජින් එයාගෙ ආදරෙන් මාව පිස්සු වට්ටපු විදියට මට ඒ ලයිෆ් එක එපා උනා...
මට ඕන උනේ එයා අස්සෙම ඉඳගන ලස්සන පව්ල් ජීවිතයක් ගත කරන්න...
ඇත්තටම අපි ලස්සනට ජීවත් වෙනව තමා..

අපේ wedding එකට රටවල් ගානක නලුනිලියො මොඩ්ල්ස්ල ආවා.. ඒ තරම් අපේ වෙඩින් එක ලොකුවට ගන්න උනා...
මැරේජ් එකෙන් මාස හතරකට පස්සෙ ජින්ගෙන් මට තෑග්ගක් ලැබුන. එයා තමා ජීනු....
එදා ජින් සතුටු උන විදිහ.. මට හිනත් යනවා..
එයා දවස් හතක් එක දිගට පාටි දැම්ම...

මම ෆීල්ඩ් එකෙන් අයින් උනත් මට ජීවිත කාලෙටම ඇති වෙන්න මම හම්බ කරගත්තා..
අනික සොක්ජින් මට දරුවට කිසිම අඩුපාඩුවක් කරන්නෙ නෑ... අපි නිකං පැලස් එකක ඉන්න princess ල දෙන්නෙක් වගේ 😌..

📱 Seokjina 👨‍👩‍👧💕

" ඔම්ම අප්ප ගන්නුවා.... " 😛

" කෝ දෙන්න බබා..
📞 : ඕ සොක්ජිනා 😊....

📞 : --------

📞 : ආහ්... 😬.. එහෙනම් අපි නෑවිත් ඉන්නද ?

📞 : --------

📞 : අපෝ මට ලැජ්ජයි... මං හිටියෙ ඔයා එක්ක අද තනියම කෑම ගන්න... ☹️
අනික ඩිරෙක්ට ඉන්නව කියන්නෙ ආයම මට ෆීල්ඩ් එකට එන්න කියල ඔතන කෑ ගහයි..

𝐘𝐨𝐮 𝐀𝐫𝐞 𝐅𝐫𝐞𝐞 🍃   | 𝐉𝐈𝐍  ✔️Opowieści tętniące życiem. Odkryj je teraz