{{ •04• }} You Are Free 🍃

580 239 79
                                    

" ඇයි ?? "

" ඇයි දරුවට ගැහුවෙ " 🤨

" ඔයා ගහල හදන්නෙ නැති නිසා " 🤨

" ශෝක් උත්තරේ.. මොකද්ද අපි ඔයාට කරපු වරද ආ.. 
ලඟකදි ඉඳල ඔයාට අපිව යක්කු වගේද පේන්නෙ ආ...
ඔයා ඇක්ටර් කෙනෙක් උනා කියල මොකද්ද උන වෙනස " 😣

" ඔයා ඉතිං සැක කරන්න අඬන්න ගොඩක් ටැලන්ටඩ් නෙ...
ඔයා එක්ක කතා කරන්නෙ කොහොමද මම ??
මම ඇක්‍ටර් කෙනෙක් උන එකට ඊරිසියද  " 🤨

ජින් යන්න හැරෙද්දි කොච්චර කෑ ගැහුවත් මට ඉන්න බැරි උනා.. මට ඇඬුනා..
මම ජින්ව තදි බැක්හග් කරගන අඬන්න ගත්තම එයා එතනම නතර වෙලා උන්නා...

" අනේ සොක්ජිනා 😣
අපිට මෙහෙම කරන්න එපා....
මට ඔයාගෙ චූටි වෙනසත් දරාගන්න අමාරුයි  "

" එහාට වෙන්න පරක්කු වෙනව.. "

ජින් මගෙ අත් ගසල දාල යන්න ගියේ මං දිහා නොබලම... දරුවව අජුම්මා ලඟ තියල මම කැබ් එකක් අරගන Entertainment එක ලඟට ගියා.... මම සැක කරනව.. පොඩ්ඩ බැරි වෙද්දි අඬනවා තමයි.. ඒත් ඊයෙ දැක්ක දේ මාව අව්ල් කරල තිබුනේ...

දහය විතර වෙද්දි ජින්ගෙ කා එක එලියට යනව මම දැක්ක මම ඒක ෆලෝ කරගන ගියාම එයා කව්රුහරි කෙල්ලෙක් එක්ක පාක් එකකට ගියා මම දැක්ක... මගෙ පපුව පිච්චිලා යනව දෙයියනේ ......

මම ජින්ට කෝල් කලාම එයා අන්ස්වර් කරල කිව්ව ඉන්නෙ Entertainment එකේ එද්දි රෑ වෙයි කියල... මගෙ ඇස් ඉස්සරහම එයා බොරු කරනවා....
මම ලඟට ගිහිල්ල බලද්දි ඒ උන්නෙ බ්‍රිට්නි... දෙන්න එක බටෙන් බීම බොනවා...

ජින් මාව රැවැට්ටුවා.....

දවස් තුන හතරක්ම මම එයාව ෆලෝ කලා එයා මට බොරු කිව්වා...
දවසක් ජින් ගෙදර ආවෙ ගොඩාක් රෑ වෙලා.. හැබැයි ඩ්‍රින්ක්ස් අරගනත් නෑ....

" නිදි නැද්ද ? "

" නෑ... "

" මට මහන්සී මම නිදා ගන්නව "

" ටිකක් ඉන්න ජින් අපි කතා කරමු.. " 😕

" හැමදාම කතා කරනව..
කියන දෙයක් කියල ඉවර කරනවා.... "

" ඉවර කරනවා... ??
ඒ කියන්නෙ මට ආය ඔයා එක්ක කතා කරන්න බැරිද ?? "

" වචනෙ අල්ලගන්නෙ නැතුව කාරනාව කියනව හායුන්... " 🤨

𝐘𝐨𝐮 𝐀𝐫𝐞 𝐅𝐫𝐞𝐞 🍃   | 𝐉𝐈𝐍  ✔️Where stories live. Discover now