{{ •06• }} You Are Free 🍃

614 229 61
                                    





" මං කතා කලන්න යන්නෙ මගේ ඔම්ම ගැනයි.
මගේ ඔම්ම හලිම ලත්තනයි..
එයා මට ලඟදිම මල්ලියෙක් ගේන්න යන්නෙ 😛
ඔම්ම මට කුක්කු දෙනවා...
මං කුක්කු බොනවා... "

😄 දෙයියනේ මොනාද මෙයා මේ කියන්නෙ හෝල් එකේ ඔක්කොම හිනා වෙනවා..
ඒත් මගෙ හිනාව අස්සෙන් ඇස් වලට කඳුලු පිරිල ඇයි ඒ ??

" ඔම්මයි මායි මල්ලී සතුතිං ඉන්නවා..
මං ඔම්මට ආදලෙයි...
සරංහේ ඔම්ම.. " 😛👐

එයා දිවත් එලියට දාගන ගව්මත් වන වන කියද්දි මට හොඳටම ඇඬුනා..
ඒ අස්සෙ කව්රුහරි ස්ටාෆ් කෙනෙක් දෝණි ගාවට ගියා...

" ඔව් ඔයාල කව්රුත් දන්නවනෙ මේ සොක්ජින්ගෙ දෝණි කියල...
අහල බලමු අප්පට ආදරේ තරමත් " 😄

එයා එහෙම කැමරාවට කියල දූට මයික් එක ලං කරද්දි මට බයට නැගිට්ටුනා... ජිනුත් නැගිට්ටෙ මං වැඩේ කයි කියල බය වෙලා වෙන්න ඇති..

" දූ.. අප්පට කොච්චර ආදරේද " 😄

" ම්හ්... ම්හ්... " 🥺

ජීනු බය වෙලා.. ජින්ව දැක්කනෙ... එයා ගව්ම හපන්න ගන්නව කියන්නෙ හොඳටම බය වෙලා... මම එයා ගාවට යනකොට එයා හොඳටම බය වෙලා...

" මැනික.. හරි හරි ඔම්ම ඉන්නවා... " 😥

" මං අප්පත ආත නෑ ඉහි... ඉහි.... " 🥺

කෙල්ල මගෙ ගව්ම අස්සෙ හැංඟිලා හොඳටම අඬන්න ගද්දි නර්සරි එකේ බබාලගෙ දෙමව්පියෝ අමුතුවට බලන්න ගත්තා..

J " දෝණි අනේ මැනික අප්ප ටිකක් බිසී තමයි.. ඒ කියල මට ආදරේ නැති වෙනවද කෝ මෙහාට එන්න... " 🤨

ජින් මං අස්සෙ උන්න දරුවව බලෙන්ම ඇදල අරං වඩා ගන්න යද්දි ජීනු කෑ ගහල බිම වැටිලා අඬන්න ගත්තා..

" එපාහ්.... එපාහ්..... ආආර්ර්ර්ර්ර් 😫...
අප්ප මං ආත නෑ ඔවාත.... ආහ්.... ඔයා නපුලුයි..... මත ඔවා එපා....
ඔම්මා.... " 🥺

" ජින් අහකට යනවා... " 😫

මට මොනා උනාද මන්ද දරුව අඬනකොට ඉන්න බැරි උනා.. මම ජින්ව අහකට තල්ලු කරල දෝණිව අමාරුවෙන් උනත් වඩා ගත්තා.. වටේ ඔක්කොමල අපි දිහා බලනවා....

𝐘𝐨𝐮 𝐀𝐫𝐞 𝐅𝐫𝐞𝐞 🍃   | 𝐉𝐈𝐍  ✔️Where stories live. Discover now