🅒🅗🅐🅟🅣🅔🅡 ➊⓿

858 186 19
                                    

ඒත් සමගම ...

.............................................

..........ඔපරේශන් තියටර් එකේ දොර ඇරුනා. හැමෝම එතනට කිට්ටු උනා.

'කවුද මෙයාගෙ බාරකාරයා'

'මම ' මිස්ටර් පාර්ක් ඉදිරිපත් වුනා.

'ඔයා ආපිත් එක්ක ඔෆිස් එකට ගිහින් ඩොකියුමන්ට් එක ෆිල් කරලා දෙන්න , අනිත් අයට පුලුවන් පේශන්ට්ව බලන්න.'

'එයාට මොකුත් අවුලක් නෑනේද' යීබෝ ඇහුවා

'නෑ එයාට කිසි ප්‍රශ්නයක් නෑ'

මිස්ටර් පාර්ක් නර්ස් එක්ක යනකොට යාලුවෝ යීබෝව විතරක් ඇතුලට යැව්වෙ ඇත්ලෙදී ශාන් යීබෝට මොනවහරි කිව්වොත් යීබෝ අපහසු තාවයට පත් වෙන නිසා

යීබෝ දොර ඇරගෙන ඇතුලට යනකොට ශාන් සිවිලිම දිහා බලාගෙන කල්පනාවක හිටියේ.

'ශාන්' යීබෝ හෙමින් මිමිනුවා

යීබෝගේ කටහඩින් පියවි සිහියට ආපු ශාන් යීබෝ දිහාවට හැරුන එක

'මට සමාවෙන්න , හැමදේටම ඒවගේම ස්‍තූතියි' යීබෝ ඒක කිව්වේ ලොකු වේදනාවකින්.

'හ්ම්ම්ම්. මටත් සමාවෙන්න කරපු දේවල් වලට' ශාන් එහෙම කියද්දි යීබෝ ඇස් ලොකු කරගෙන ශාන් දිහා බැලුවා.

ඒත් ඒක්කම යීබෝට මතක් වුනේ ශාන් කලින් කිව්ව දේ

'මම කාගෙන්වත් සමාව ඉල්ලන්නේ නැ...........'

'මගේ පපා ආවද' ශාන් ඊලගට ඇහුව දේ එක්ක යීබෝගෙ දුක වැඩි වුනා.

'එයා ආවා ,ඒත් එයාට ඉම්පෝටන්ට් මීටින් එකක් වැටිලා , ඒක නිසා ගියා ' යීබෝ කිව්වේ ශාන්ගේ හිත සැනසෙන විදිහට කවුරු උනත් අසනීප වුන වෙලාවට ගොඩක් අසරණ වෙනවා , ඒ වෙලාවෙදි පවුලේ කෙනෙක් අනිවාර්‍යෙන්ම ලග ඉන්න ඕනේ , නැත්නම් ඒ මනුස්සයා තවත් අසරණ වෙනවා.

මිස්ටර් සියාවොත් ගොඩක් හොද පුද්ගලයෙක් එයා අන් අයට උදව් කරන්න එහෙම පසුබට වෙන්නේ නෑ , එත් එයා සතුට කියලා හිතන්නේ සල්ලි හම්බ කරන එක විතරයි  , සල්ලි යොදවලා තමන් කැමති දේ අදින පලදින ගන්න එක විතරයි, ඒකෙන් අනිත් අයගේ සතුට නැති වෙනවා කියලා එය දන්නෙ නැ.

𝐅𝐋𝐎𝐖𝐄𝐑𝐒 𝐁𝐋𝐎𝐒𝐒𝐎𝐌 [ᴢʜᴀɴʏɪ]✔Where stories live. Discover now