🅒🅗🅐🅟🅣🅔🅡 ➊➊

830 186 24
                                    

'යා...මොකද ශාන් ඔය කරන්නේ' යීබෝ කෑගහගෙනම හොස්පිටල් රූම් එකට ආවා

'ප්පූපූඌ..තුතු' ශාන් හිටියේ කටේ තියෙන සුප් ටික එලියට පිබිලා ගමන් යීබෝ දිහා බැලුවා , යීබෝ ඉන්නවා අත් දෙක ඉනට තියාගෙන

'ඔයාට වඩා පොඩි බබෙක් බලාගන්නවා ලේසියි ' යීබෝ ඉනට අත් දෙක තියාගෙන ශාන් ලගට ආවා. යීබෝ හොස්පිටල් රූම් එකෙන් එලියට ගියේ ඩොක්ටව හම්බෙන්න ගියේ අද ශාන්ගේ ටිකට් කපනවා කිව්ව නිසා ඒ වැඩ ගැන බලන්න , ඒ යනකොට යීබෝ පොව පොවා හිටපු සුප් එක ශාන් අතට දීලා ගියේ බොන්න කියලා.

යීබෝ ඇතුලට එනකොට ශාන් සුප් ටික ඇතුලට ගන්නවා ජනේලෙන් එලියට පිබිනවා , ආපහු සුප් ටිකක් ඇතුලට ගන්නවා ජනේලෙන් එලියට පිබිනවා.

දැන් ශාන් දවස් දෙකක් හොස්පිටල් හිටියා , ඒ දවස් දේකේම යීබොත් ශාන් ගාව හිටියා. ශාන්ගෙ හැමදේම යීබෝ කරත් බැරිවුනත් කරන්න බැරි වුන එකම දේ ශාන්ට සුප් පොවා ගන්න එක.


......................................................................

ශානුයි යීබෝයි ලෑස්ති වෙලා හොස්පිටල් එකෙන් එලියට ආවා , ඒ දෙන්නා කෙලින්ම ආවෙ සියාවෝ මෙන්ශන් එකට .යීබෝ මුලු ගේ වටේම ඇස් යැව්වා, යීබෝගෙ ගෙදර වගේ පස් ගුණයක් විතර ලොකුයි.

'බෝ එන්න මගේ කාමරේට යන්න' ශාන්ගෙ හඩින් යීබෝ වටපිට බලන එක නතර කරලා ශාන්ගෙ රූම් එකට ගියා.

ශාන්ගේ කාමරේ යීබෝගෙ ගෙදර සාලෙ තරම් ලොකුයි.

'මොනවද බෝ බලන්නේ ' වොශ් රූම් එකෙන් එලියට ආපු ශාන් යීබෝගෙන් ඇහුවා

'ඔයාගෙ ගෙදර මාර ලස්සනයිනේ අප්පා ,' යීබෝ කිව්වේ ශාන් දිහා බලලා

'ගෙදර ලස්සන වුනාට ඒ ගෙවල් ඇතුලෙ ජීවිත ලස්සන නෑ බෝ'ශාන් වේදනාව මුසු හඩකින් කිව්වා

ඇත්තටම යීබෝ කැමති නෑ ශාන් දුකේන් ඉන්නවට 

'අහ්..ශාන් මං අද හොස්ටල් යන්නම් නේද'යීබෝ කිව්ව දේත් එක්ක ශාන් ගැස්සුනා , ශාන් කැමති වුනේ යීබෝ ලග ඉන්න ඇත්තටම යීබෝ එක්ක ඉන්නකොට ශාන්ට ලොකු සැහැල්ලු බවක් දැනුනා , ඒ වගේම තමන් ගැන කවුරු හරි හොයලා බලන්න ඉන්නවා කියලා සතුටු වුනා.ඒත් යීබෝ යනවා කියනකොට ශාන්ගෙ හිතට නොතේර්‍රෙන දුකකින් පිරිලා ගියා

𝐅𝐋𝐎𝐖𝐄𝐑𝐒 𝐁𝐋𝐎𝐒𝐒𝐎𝐌 [ᴢʜᴀɴʏɪ]✔Where stories live. Discover now