🅒🅗🅐🅟🅣🅔🅡 ➋➊

681 162 47
                                    

යීබෝ හිටියේ ශාන් එනකන් මග බලාගන

'ගුඩ් මෝනින් මගේ මැනික' පිටිපස්සේන් ඇහුන හඩත් එක්ක යීබෝ පිටිපස්ස බලනකොට ශාන් ඉක්මනට ඒ දෙතොලට සමනල හාදුවක් තිබ්බා.

'හෙට කොන්සට් එක ශන්ග'

'මොකක්'

'ශන්ගා' යීබෝ ලැජ්ජාවෙන් කියන ගමන් ශාන්ට තුරුලු උනා.

'අහ්..ඒක හොදයි'

'ඔයා ලෑස්තිද ශන්ගා'

'ඔව් අපි දෙන්නා හොදට ප්‍රැක්ටිස් කරානෙ බෝ'

'එත් මට බයයි ශන්ගා'

'ඉතින් මැනික අපි දෙන්න එකටනේ පෆෝම් කරන්නේ , ම්ම් ඇයි ඉතින් බොරුවට මේ බය වෙලා'

ශාන් එයාට තුරුලු වෙලා හිටපු යීබෝව එයාගෙ ඉස්සරහට ගත්තා.

'කෝ දැන් හිනා වෙන්න' ශාන් යීබෝගෙ කට දෙපැත්තට අදින ගමන් කිව්වා.

ශාන්ගෙ මේ වැඩ වලට නම් කොහොමත් යීබෝට හිනා නොවී ඉන්න බෑ , යීබෝ එයාගෙ ලස්සන හිනාව ශාන්ට දුන්නා

ශාන්ගෙ මේ වැඩ වලට නම් කොහොමත් යීබෝට හිනා නොවී ඉන්න බෑ , යීබෝ එයාගෙ ලස්සන හිනාව ශාන්ට දුන්නා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

'ආ...ඔය ඉන්නේ ලස්සනට'

'කෝ යමු දැන් , අනිත් අයට හෙල්ප් කරන්න තියෙනවනේ' ශාන් යිබෝවත් එක්කන් එයාලගෙ බැජ් එකේ අනිත් අය ලගට ගියා. ශානුත් දැන් ඉස්සර වගේ නෙමේ අනිත් ලමයි එක්ක කතා බහ කරලා ඉන්නවා.

යීබෝයි ශානුයි කට්ටියට උදව් කරලා , එයාලගේ රූම් එකට ආවා.

රූම් එකට ආපු ගමන් ශාන් යීබෝව බිත්තියට තද කරලා කිස් කරන්න ගත්තේ වටපිටාව ගැන අවදානයක් නොදීමයි. යීබෝත් ශාන්ගේ ගෙල වටෙට දෑත් බැදගෙන හාදුව රසවිදින්නට වුනා

විනාඩි 15කින් විතර පස්සේ ශාන් යීබෝගෙන් ඈත් වුනේ යීබෝට හුස්ම ගන්න අපහසු බව තේරුන නිසා

𝐅𝐋𝐎𝐖𝐄𝐑𝐒 𝐁𝐋𝐎𝐒𝐒𝐎𝐌 [ᴢʜᴀɴʏɪ]✔Where stories live. Discover now