pt.3

267 54 16
                                    

"මං නැගිටල පහලට එනකොට මේඩ් ලා වැඩ.. මෙය කිවව ගමන්ම ගෙනල්ල"

ආහ් පුංචි බේබි... මං තම අද ඉදන් මෙහෙ වැඩ බලගන්නෙ..

හා හරි.. අජුම්මා ඔය Taehyung ව දැක්කද?

ආ ලොකු බේබිද!?

ඔව්..

එයා වැඩට ගියා..

හා හරි..

[Jimin's pov]

මං breakfast එක අරන්   ඩිවොස් පේපර්ස් හදා ගෙන එන්න ගියා.. කුකි හියුන් ගෙ wedding එකෙන් පස්සෙ මං ටේ ට ඩිවොස් එක දීල යනවා.. මං එහෙම්ම scl එකට ගිහින් ඩිවොස් පේපර්ස් ත් අරගෙන ගෙදර යන්න ආවෙ..

[End]

අජුම්මා!!

ආහ් ලොකු බේබි..

කෝ ජිමින්!?😠

මේ එයා Scl ගියා..

ආහ් හරි හරි..

[Tae's pov]

මං අද උදෙම ගියෙ තීන වැඩ ඉවර කරල එන්න..
මං ගෙදර එද්දි මෙයා නෑ.. ඊයෙ අච්චර කිව්ව ගෙදරට වෙල rest කරන්න කියල.. මොකො එයා job එක කරන්නම ඕනි නෑනෙ..
එන්නකො ගෙදර..

[End]

අජුම්මා😊❤

එන්න බේබි.. මොනාද හදල ඕනි ම්ම්

මට strawberry juice එකක් ඕනි..

හ්ම් ඒත් මට ලොකු බේබි කිව්වෙ ඔය ඒවට කැමති නෑ කියලනෙ..

ඒත් දැන් කැමති.. මට ඒවා ඕනී..මයි

හරි හරි ඉන්නකෝ මං හදල දෙන්න😊😊

ජිමින්!!

ආහ් ටේ-ටේහන්

මං කිව්ව නේද ගෙදර ඉන්න කියල? ඇයි scl ගියෙ? කියන දේ අහන්නම බෑ නේද? මොකද කවුරු හරි ඉන්නවද බලන්න? හහ් ඒනම් මොන මගුලකටද ඕයි මාව marry කරෙ ආහ්?😠

ඇති ඇති ටේහන්😭😭😭

මොනාද ඇති ආහ්.. මං අහපු ඒවට උත්තර කෝ!?😠

ඔව් ඔය ගෙදර ඉන්න කිව්ව ඒත් මට දැන් හොදයි අනික ඕන ඕන වෙලවට නිවාඩු දාන්න බෑ. අනික මට බලන්න කවුරුවත් ඇත්තෙත් නෑ!! Mr.Kim කිව්ව නිස තමා marry කරෙ.. මං හිතිවෙ ඒ මනුස්සය වගෙම පුතත් හොද ඇති කියල😤😭 හහ්..

ආහ් mr.kim  වගෙ මං.. ඒ මනුස්සය වගෙ නෙමෙ කෝමත් මං.. පලවෙනි බිරිඳ නැති වුන ගමන් තව එකෙක් ගන්න අමාරුවක් නෑ මට.. තමුන් දන්නෙ මොනවද අප්ප ගැන හහ්..

𝑇ℎ𝑒 𝐼𝑛𝑑𝑒𝑙𝑖𝑏𝑙𝑒 𝐿𝑜𝑣𝑒 𝐶𝑎𝑢𝑠𝑒𝑑 𝐵𝑦 𝐵𝑎𝑏𝑦❤️👶🏼Where stories live. Discover now