pt.8

258 55 28
                                    

(He hee sad ending karnnd😁)

[Jimin's pov]

අද මට ඇහැරුනෙ වෙනදට නොදැනෙන උනුහුමක් එක්ක..
මං එහා පැත්ත බලන කොට තමා ටේහියුන් ව දැක්කෙ..
එතකොට මං ඊයෙ මේකෙ නිදා ගෙන තීන්නෙ..
ඒකත් අන්තිම වතාවට..😔

මං ටේහියුන් ට ඇහැරෙන්නෙ නැතිවෙන්න ඇදෙන් නැගිටලා මගෙ රූම් එකට ආවා..
ඇවිත් වොශ් කරගෙන ලෑස්ති වුනෙ ඇදුම් පැක් කර ගන්න.. ටේහියුන් මට අත්‍යවශ්‍ය දේකට ඇරෙන්න ඇදුම් අරන් දීල නෑ.. ඉතින් මේ තීන්නෙ මං ගනිපුවා.. මං ඒ ටිකත් පැක් කරල.. මට ඕනි වෙන ඒව ටිකත් පැක් කර ගත්තා.. මං අපෙ වෙඩින් ෆොටො ටිකකුත් දා ගත්තා
ඊට පස්සෙ ටේට note එකක් ලිව්වා.. එතනින් ම ඩිවොස් පේපර්ස් ත් තිබ්බා

For taetae
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
I love u so much ❤

(මොනවද දන්නෑ නෙ ලිව්වෙ)

ඒකත් හරි.. මං ඒවා ලෑස්ති කරල පහලට ගියා.. ඒ එනකොට ටේත් ඇහැරිලා.. ඔෆිස් යන්න රෙඩි වෙලා..

[Tae's pov]

මට ඇහැරෙන කොට උදෙ 8 විතර වෙලා.. මං එහෙම්ම බැලුවෙ රෑ හිටිය කෙනා කෝ කියල එයා ගිහින් වගෙ..
කෝමත් උදෙ පාන්දර නැගිටිනවනෙ..

එතකොට තමා මට මතක් වුනෙ අද 9.30ට තීන මීටින් එක.. එහෙම්ම මං රෙඩි වෙන්න ගියා..

රෙඩි වෙල කන්න පහලට ආවත් ජිමින් ඇවිත් නෑ.. ඒත් මට පරක්කු වෙන නිසා මං කන්න ගත්ත..
ඊට ටික වෙල වෙලාවකට පස්සෙ මෙයා ආවා..
දෙන්නම කෑවා..

මං ඔෆිස් යන්න කලින් jiminට දෙන උපදෙස් ටික දිලා.  මං කාර් එක අරගෙන 60ට 60ටෙ ආවා.. මොකද කවුරුත් දන්නවා  Mr. Kim Taehyung කවදත් වෙලාවට වැඩ කියල  හහ් අන්න ඒමයි මං පුහ්.. ඒත් අදනම් හොදට ම පරක්කුයි..

මං පැය භාගෙට ඔෆිස් එකට ආවා.. මටත් පුදුමයි..🤭
අනෙ දෙයියනෙ.. Mr. Kang ඇවිත් තීන්න එපා ඒ නාකි මිනිහා මාවත් කාලා අප්ටටත් කියල මාව තවත් සවුත්තු කරයි.. ෂිට්!!
මූ නම් මැරෙන් නෑ..(ඉස්සර අපි music missට තමා ඕම කියන්නෙ. G.9 වලදි O/L වලට music කරන්න හිටපු උන්ට music එපා කරා... ඉම්හි😥)

Mr. Kim දැන්ද එන්නෙ.. මං දැන් ඇවිත් හරියට ම විනාඩි 15යි තප්.7ක් වෙනවා..

𝑇ℎ𝑒 𝐼𝑛𝑑𝑒𝑙𝑖𝑏𝑙𝑒 𝐿𝑜𝑣𝑒 𝐶𝑎𝑢𝑠𝑒𝑑 𝐵𝑦 𝐵𝑎𝑏𝑦❤️👶🏼Waar verhalen tot leven komen. Ontdek het nu