pt.5

251 52 29
                                    

[Tae's pov]

අදත් උදෙම නැගිටල company එකට ආවෙ jiminට නීති ගොඩාක් දාලා නැත්නම් ගෙදර ඉන්නවයෑ.
Hello කුකා

Hello තමා උබ නිකමටවත් මට sup එකට එන්නෙ නැද්ද!?

අද ඇවිත් වැඩක් නෑනෙ ඉතින් හෙට වෙඩිමටම එන්නම්.. අනික එයාව සෙට් කර ගන්න දීපු සප් එක මදෑ.. හී හී..

අනෙ උබ මගෙන් මුකුත් අහගන්න එපා හොදෙ..😑

හරි හරි මනාලයව අපි හෙට බල ගමුකො..

හුම් හුම්.. මං තියනවා පරිස්සමින් ඉදහන්..

හා හා උබත්.. bye bye

[Jimin's pov]

අද මං උදෙ නැගිටිද්දි ටේ වැඩට ගිහින් නෑ.. කලින් නම් මටත් කලින් ගිහින්.. අද ඇයි දන්නෙ නෑ!?🤨

Jimin

ඔව්..

ම්ම් අද මං එන්කන් ගෙදරින් එලියට බහින්න බෑ.. එහෙම ගිහින් තිබුනොත් පනිෂ්මන්ට් හරිද!? ඒ නිසා මගෙ යකා අවුස්ස ගන්නෙ නැතුව ගෙදරට වෙල ඉන්නවා...!!

හ-හා මං ගෙදර ම ඉන්නම්..
"මං හිතුවා හරි මේකා ගෙදර ඉන්නෙ මට බනින්නම විතරනෙ.."

දැන් එනවා කන්න
අජුම්මා මෙයාට hot chocolate එකක් දෙන්න..

මට එපා!!! මට ඕනි strawberry juice එකක්😕

මොකක්!! Jimin ඔයාට අසනීපයක් ද!? මං දන්න තරමින් ඔයා strawberry වලට කැමති ම නෑ...

ඔව් ඒත් කලින් දැන් කැමතියි හුම්..

හාකො හාකො ඔන්න අජුම්මා මෙයට ඕන දෙයක් ගෙනල්ල දෙන්න..

හරි ලොකු බේබි..
ආ මෙන්න චූටි බේබි

තැන්කූ අජුම්මා

"අනෙහ් අනෙහ් මේ කෝලම"
("    " මේම දාන්නෙ හිතන ඒවා හොදෙ)

හරි එහෙනම් මං යනවා.. මං එද්දි ලෑස්ති වෙල ඉන්න ගමනක් යන්න ඕන

හා හරි ඒත් කොහෙද??

ඒක වැඩක් නෑනෙ තමුන්ට කිව්වම ready වෙල ඉන්න!!

හා හරි
"හහ් නපුර"

[Tae's pov]

දැන් මං එනවා ready වෙල ඉන්නවා හරිද

හා හා

"ටේ මාව කොහෙ එක්ක යයිද දන්නෑ"

කෝ හරිද

𝑇ℎ𝑒 𝐼𝑛𝑑𝑒𝑙𝑖𝑏𝑙𝑒 𝐿𝑜𝑣𝑒 𝐶𝑎𝑢𝑠𝑒𝑑 𝐵𝑦 𝐵𝑎𝑏𝑦❤️👶🏼Onde histórias criam vida. Descubra agora