pt.15

240 41 36
                                    

[Tae's pov]

අද අපෙ දෙවෙනි kim පැටියත් හම්බුනා.
අපි එයා හම්බෙනකන් ම පුතෙක් ද දුවක් ද කියල බැලුවෙ නැහැ.
කොහොමත් අපෙනෙ.

ඒත් මට හිතුනා අනිවා කොල්ලෙක් කියල ජිමින් මෙහෙම නපුරු වෙද්දි.😊

අපි දැන් ටිකට් කපන් ගෙදර ආවා විතරයි.
අපෙ බබාව බලන්න ඔක්කොම අය ආවා.

මගෙ පුන්චිත් ආවා.  ඒත් එයාට ඉරිසියයි  වගෙ. මොකද එයාගෙ පුතාට කලින් මං kim family එකට උරුමයක්කාරයෙක් ගෙනාවනෙ.😏

අම්මා මට ඔයාව ගොඩක් මතක් වෙනවා.
ඔයාත් හිටියනම් ඔයා ගොඩක් සතුටු වෙයි.

මං මේ පාර මගෙ අතින් කලින් උන වැරැද්ද වෙන්න නොදි.
ජිමින්ව බලා ගත්තා.
ඇත්තටම මට ඒ කාලෙ හිතුනා එයාට අමාරු උන වෙලාවට ජිමින් මේවා තනියම කර ගත්තෙ කොහොමද කියල.
ඒ දවස් වලට මං තනියම ඇඩුවා.
ජිමින් කොච්චර අමතක කරන්න කියල කිව්වත් ඒක මට කරන්න ම බැහැ😔
ඒත් දැන් අපි සතුටින්..❤









ටේටේ..

ඇයි මැනික..

ගොඩක් ස්තුතියි.. මගෙ ආදරෙ පිලිගෙන මාව හොදට බලා ගන්නවට😘
ඇත්තටම අපෙ රෝස් නොහිටින්න අපි එක් වෙන එකක් නැහැ.
ඒ නිසා එක දවසක් ඔයා කිව්ව දේ මං පිලි නොගත්තට දැන්  පිලි ගන්නවා.
අපෙ ආදරෙ
The indelible love caused by baby කියල මං දැන් විශ්වාස කරනවා.
මං මගෙ පවුලට ගොඩක් ආදරෙයි❤❤❤

මාත් මැනික❤❤

දැන යමු නිදා ගන්න.

හ්ම්.

අම්ම මල්ලි බබා සෝයි😍

මගෙ මැනික මල්ලිව බලා ගන්නවා නේද?

ඔව්😍

හරි අපි දැන් දොයියමු කෝ එන්න තාත්තා ලගට.

[After 1 year]

අද අපි කට්ටියම Canada යනවා.
Visit කරන්න.
දැන් අපෙ ජූනි හියුන්ටයි ජින් හියුන්ටයි 31ක් වෙනවා ඒත් ඒක කියන්න බැහැ.
එහෙම කියන එකාගෙ ඇස් පේන්නෙ නෑ එක්කො😂

යුනිගි හියුන්ට 30යි.
තාමත් ඒ වගේම වැටෙන තැන නිදි..😅

මටයි කූක්ටයි හොබීටයි සූහොටයි  29යි..😁

🎉 You've finished reading 𝑇ℎ𝑒 𝐼𝑛𝑑𝑒𝑙𝑖𝑏𝑙𝑒 𝐿𝑜𝑣𝑒 𝐶𝑎𝑢𝑠𝑒𝑑 𝐵𝑦 𝐵𝑎𝑏𝑦❤️👶🏼 🎉
𝑇ℎ𝑒 𝐼𝑛𝑑𝑒𝑙𝑖𝑏𝑙𝑒 𝐿𝑜𝑣𝑒 𝐶𝑎𝑢𝑠𝑒𝑑 𝐵𝑦 𝐵𝑎𝑏𝑦❤️👶🏼Where stories live. Discover now