PART 3

47 14 2
                                    

"කවද්ද එයා එනව කිව්වෙ" කැමී අහද්දි මගෙ හුස්ම හිරවෙනව වගේ දැනුන..

"කවුද.."

"දන්නෑ වගේ අහන්න එපා මගෙන්"

"නෙක්ස්ට් වීක්" කිසිම හැඟීමක් නැතුව කියල දැම්මෙ..වෙන කරන්න දෙයක් නැති නිසා

"හම්"

















7 years ago

අද නම් අනිවාරෙන් පාක් එකට යන්න ඕන..එයා බලන් ඉන්නව කිව්ව..
ඒත් මට යන්න බැරි උනොත්..

"දුව..ඉක්මනට ඇඳුමක් දාගන්න..ආච්චා වැටිලා"

ඕහ් ගොඩ්..ආච්චා...පොඩි කාලෙ ඉඳන් මාව බලාගත්තෙ එයා..ඇත්තටම..?එයාද..?

නමුත් මොන වෙනස තිබ්බත් මන් එයාට ගොඩක් ආදරේ කලා..
ආදරේට ආච්චා කිව්වට අත්තම්ම කැමති නෑ..එයාටත් ඕන උනේ මාව වෙනස් කෙනෙක් විදියට දකින්න නෙමෙයි...හැමෝම ගිය පාරෙ මාව යවන්න..

අද පාක් එකට යනව කෙසේ වෙතත් තව මාසයක්වත් යන කන් ගෙදර එන්න හම්බවෙන එකක් නෑ..
.
.
.
Time passed

ආච්චව බෙහෙත් ගන්න එක්කගෙන ගිහින් අද දවල් ආවෙ..මහන්සී..මහන්සියටත් වඩා අමුතු හැඟීමක් දුකක්..හිතේ කොනක ගුලි වෙලා තියෙනව වගේ...

ලුලුවට මැසේජ් එකක් දාල කිව්වාම ඌනම් කිව්වෙ ක්ලාස් කට් කරගන්නැතුව ක්ලාස් වරෙන් ඒගොල්ලන්ගෙ ඩෑඩ් එක්ක යන්න පුලුවන් කියල...අම්මගෙන් පර්මිශන් ගන්න ඕනෙ මොන දේ කරන්නත්...මොකද මන් තාමත් අවුරුදු දහනවයක පුන්චි අත දරුවෙක්!

































Back to present

"බේබි..."

"ම්ම්.."

"ටැබ් එක අයින් කරල මන් දිහා බලන්නකො.."

"ඕහ් ගෝඩ්..මන් අලුත් project එක හදනවා...ඒකෙ ඩිසයිනින් ඔක්කොම අවුල් වෙලා..පොඩ්ඩක් ඉන්නකො"

එයා ගොඩක් ප්‍රසිද්ද ඩිසයිනර් කෙනෙක්..ඕනම දෙයක් කැපවෙලා කරනවා..ඕහ්..ඕගොල්ලො බලනව ඇති මන් මේ කාගැනද මෙච්චර දවස් කිව්වෙ කියල..මාව වත් අඳුන්නවල දෙන්න බැරි උනානෙ..

මම ශනෙල් වීරසිංහ..කොල්ලෙක් නෙමෙයි..හහ්! කියන්නත් බෑ හැබැයි..
දැනට කැනඩාවල ඉංජිනේරු පීඨයේ ජාන තාක්ෂණය හදාරනවා..අනාගතේ gene technology එකත් එක්කම law පැත්තට යන්නත් බලාපොරොත්තු වෙනවා...

එතකොට එයා...
එයා වෙන්න ඕනෙ මට මේ ලෝකෙ හිතගිය එකම කෙල්ල...
එයා ඒතරම් ලස්සනයි..මම lgbtq+ supporter කෙනෙක් උනත් කවදාවත් GL love story එකක් කියවලම නැති තරම්..
ඒඋනත්..එයාට දෙන්න පුලුවන් උපරිම තැන මන් මගෙ හදවතේ දීල තියෙන්නෙ...තවදුරටත් ඒක එහෙම්මමයි..

එයා කැමීලි නෝනිස්..ටිකක් වෙනස් නමක්..එයාගෙ මම්ට තුර්කි සම්භවයක් තිබ්බත් එයා ගොඩක් ෆැමිලියර් උනේ ඒෂියන් කන්ට්‍රීස් වලට..
එයා තුර්කියේ ගොඩක් ප්‍රසිද්ද ඩ්‍රෙස් ඩිසයිනර් කෙනෙක්..එයාගෙ මම්ගෙ නමින් කම්පැනි එකක් තුර්කි වල තියෙනවා..
අපි දෙන්න දැනට ලංකාවෙ හිටියත් කලින් අවුරුදු පහටම හිටියෙ කැනඩා වල..ඒත් නෝමලි මාස තුනකට සැරයක් එයා තුර්කියට ගියාම ආයෙ එන්නෙ ඉතින් මාසෙකට සැරයක්..මාත් යුනි එක්ක බිසී වෙනව ගොඩක් වෙලාවට ඒනිසාම..

ගිය මාසෙ ලංකාවට ආවත් හරි එයාගෙ මූන බලලවත් සැනසෙන්න පුලුවන් උනේ බොහොම පොඩි පැය ගානකට විතරයි..

කැමී ගොඩක් අහිංසක කෙල්ලෙක්..මන් හිතන්නෙ මාව හම්බුනාට පස්සෙ එයා ටිකක් ඩර්ටි වෙලාද මන්ද..හී^
Hot tempered කෙනෙක් නිසා හැමවෙලේම වලිගෙ පාග ගෙන ඉන්නෙ..අම්මෝ..මන් දැන් ගුටි කනවා..

එයා මොකක් හරි ලොකු ප්‍රොජෙක්ට් එකක් කරනවනම් මට පලාතකටවත් එන්න දෙන්නෑ...

බලන්න..ලෝකය හරිම කුරිරුයි..

මොකද ප්‍රොජෙක්ට් එක ඉවර කරනව කෙසේ වෙතත් අපි දෙන්න ඊලඟ දවසෙ දවල් වෙනකන් නිදාගෙන තමයි ඇහැරෙන්නෙ..
(රෑට වෙන දේවල් ඕනෙ නෑ! හුම්)

"ආශ්...මොකද ඔයාට වෙලා තියෙන්නෙ හම්ම්.."

"මොකද්ද බේබි..ඔයාව හම්බුනෙත් සතියකට පස්සෙනේ.."

"ඉතින්"

"ඉතින් කියන්නෙ..ඊයෙත් රෑ හොටු පෙර පෙර අඬල මොකුත් කරගන්න හම්බුනේ නෑ"

"හම්ම්"

"ඔච්චරද උත්තරේකට දෙන්නෙ.." මන් දන්නව එයා මට කැමති කියල..ඒවගේම ආදරෙයි කියල..

"හම්ම්"

කෙලින්ම මං එයාවත් ඇඳේ පෙරලගෙන එයාගෙ ඇඟ උඩට ආවා..

"යාහ්...මන් හෙට ඇවිදින්න ඕනෙ...කොරගන්න බෑ.."

"ඒක හෙට බලමු බේබි ගර්ල්"

අපේ තොල් එකට යාවෙද්දි එයාගෙ අත් නිරායාසයෙන්ම මගෙ ගෙල වටා එතුනෙ ලෝකෙන්ම වසන් කරන්න හදන ආදරේට සීමා මායිම් නැති කර ගද්දී...

____________________________________________

I fucked up this chapter!

Mdisi

Girl Like You♡︎ [GL]Where stories live. Discover now