Part 4

30 4 4
                                    

*bold - shanel's parts*


"අම්මෝ බං...එක්සෑම් ඉවරයි නෙහ්"

"ඔව් බම්.."

"ඇති ඔයින් ගියා...මට නම් බං මේ පාර කෙලවෙනව අම්බානකට"

"මේහ් උබ වරෙන් මන් යනවා බස් එකට..බායි බ්‍රෝ..සී යාහ්!!"

Third person p.o.v.

ශනෙල් කියන්නෙ එසේ මෙසේ කෙල්ලෙක් නෙමෙයි...ශනෙල්ව මෙල්ල කරගන්න නම් ඉතින් අනිත් කෙනාට කොමල පපා නම් ඉන්න කොහොමටත් බෑ...ඒවගේම කොච්චර දඟකාරකම් තිබ්බත් ඒ දඟකාර හිත අස්සෙ කොනක හරි අහිංසක මිල කරන්න බැරි ලස්සන ආදරයක් ශනෙල්ව හදවතට දැනුන කෙනාට ඒක තේරෙනවා...මොන ප්‍රශ්නෙ තිබ්බත් ඒකට හරිම නුවණක්කාරව මූන දෙන ශනෙල් ඉගනීමටම විතරක් නෙමෙයි ගොඩක් ශාස්ත්‍ර වල දස්කම් පෑවා..නැණවත්, ගොඩක් දක්ශතා වලින් හෙබි..ඉවීම්, සෙල්ලමේදී, තරඟකාරීත්වයේ, සෞන්දර්යාත්මක, කලාත්මක කෙල්ලෙක් තමයි ශනෙල් කියන්නෙ...

යාලුවටත් නොකියම ශනෙල් දැන් මේ යන්න ගියෙ ගෙදර යන ගමනක් නම් නෙමෙයි...මොරටුව බස් එකේ නැගලා කෙලින්ම මොරටුව හන්දියෙන් බැස්ස ශනෙල් මීට අවුරුද්දකට කලින් යන්න පුරුදු වෙලා හිටිය පටු මාවත දිගේම ඉස්සරහට ගියා..

After 7 years later,

"බේබ්.."

"ම්ම්...කියන්න...මැනිකට මොනාද ඕන"

"ම්හු...මොකුත් එපා...මේම ඉන්නෝනෙ"

කැමී සාමාන්‍යෙන් උදේම නැගිටලා හවුස් වර්ක් කරන කෙල්ලෙක් නෙමෙයි....එයා ඕගොල්ලො හිතන තරම් ලඳ බොලඳ කෙල්ලෙක් නෙමෙයි...ඒක එයා එක්ක ඉන්න ශනෙල්ගෙන්ම අගන්නකෝ.....

මේ වෙනකොට උදේ එකොලහත් පහුවෙලා...ශනෙල් නම් සුපුරුදු පරිදි අර්ලි බර්ඩ් කෙනෙක් වුන නිසා කොච්චර උදේ උනත් කැමී ඇහැරෙන කන්ම ඉන්නව උදේට උයන්න ගන්න...ශනෙල් උදේ පාන්දර තුනහමාරට ජොගින් යනවා...ආයෙ ගෙදර එන්නෙ හතර හමාරට....පොසෙසිව් as* එකක් උන කැමී නම් මේකට හාත් පසින්ම විරුද්ද උනා මුලදී...කැමී ඉස්සරහදි විතරක් පොඩ්ඩක් සෙල්ලක්කාර ගති පැවතුම් තියන ශනෙල් පිට අය ඉස්සරහදි ගොඩක් ලැජ්ජාශීලී චරිතයක්...නමුත් ඕගොල්ලො හිතනවද ශනෙල්ව දැක්කොත් එහෙම කෙනෙක් කියල කියන්න පුලුවන් බව...(මනසෙන් හිතාගෙන ලියන මම :' )

Girl Like You♡︎ [GL]Where stories live. Discover now