Back to 7 years ago..
"ඔයාට හොඳටම ශුවර්ද ඒ ඌ කියල"
"හම්ම්"
"හුම් කියන්නෙ..man..jst tell"
"ඔව් ඩූඩ්...ඒ ඌ තමා..උබේ කෙල්ල නම් ගිහින් බලාගනින්කො මාව අල්ලං කන්න හදන්නෙ.."
"ඉදහකො අද..ඕකට දෙසනවා..-"
"මෙහ්..දැන් උබ ඔය මොනවද කරන්න යන්නෙ.."
"බලාගෙන හිටපං"
මීට සතියකට කලින් කැමී හිටිය ගෙදරට ගිය ශනෙල්ට නම් එච්චර සුබ දායක ආරංචියක් හම්බුනේ නෑ..
කැමී රට ගියා තමයි..ඒත් ඒක ශුවර් එකක් නොතිබ්බ දෙයක්..මොකද මේ මීට අවුරුදු හතකට කලින්..එතකොට කැමී කියන්නෙ ශනෙල්ව ගනන් නොගන්න ඕනවට එපාවට කතා කරපු මහ ආඩම්බර කෙල්ලක්! ඒකට හේතුත් තිබුනා!
ඒත් ශනෙල්, කැමීගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු උනා..ඔව්..මේක ඒ දෙන්නගෙ කතාවනෙ..ඉතින් කියවන ඕන කෙනෙක්ට ඕනම දෙයක් හිතාගන්න පුලුවන් ශනෙල් මොනවද බලාපොරොත්තු උනේ කියල..
" excuse me..මන් හිතනව මන් ඕගොල්ලන්ගෙ කතාවට බදාවක් නොවෙන්න ඇති කියල..ඒත් මට දැන් ටිකක් කැමී එක්ක කතා කරන්න පුලුවන්ද.."
"Oh..wait..I don't speak ur language tho..what did he say cammie?"
"ඔව්නෝහ්..මේ කිරි ඉස්සා කිව්ව මට he කියල..ද හෙල්..මූ ලම්කාවෙ නෙමෙයිත..දැන්නම් පුතේ ලැජ්ජාව බාල්දියෙන් එකයි"
ඔව්..ශනෙල් දන්නෙ නෑ කැමීගෙ අයිඩී එක තවම..මොකද කැමී වැඩිය කාටවත්ම ඕපන් උනේ නෑ..ඇරත් හොඳම යාලුවෙක්ටවත්!!
කැමී එන්ගේජ් වෙලා හිටියෙ..ඒත් රින්ග් එක නෝටිස් නොවෙන්න තරම් ශනෙල් හිටියෙ එයාගෙ බාසාවෙන්ම කියනවනම් කැමී කියන ගොඩඑන්න බැරි වයින් ග්ලාස් එකේ පතුලෙ..රූපෙන් වගේම ගති ගුණ, කාටවත් දෙවනි නොවන හැසිරීම එක්ක කැමී ඇත්තෙන්ම ඕනම කෙනෙක්ගෙ ඇස් ක්ශනික තමන් වෙත ඇදගන්න දක්ෂයි!! හැබැයි කැමී මේ මුලු කතාන්තරය පුරාවටම එකම එක අසම්මත රහසක් හංගගෙන ඉඳී..ඔව්..කැමී සමරිසි!! නමුත් එන්ගේජ්මන්ට් එක..ඒක නිකන්ම නිකන් බිස්නස් ඩීල් එකක්...නමුත් ශනෙල්ට කලින් boy කෙනෙක් ගැන ක්‍රශ් එකක් තිබුනා..
එයා සමරිසි නෙමෙයි..මොන කොලු ගති තිබ්බත්..ඕන වෙලාවට ගොඩක් ලයාන්විත වෙන්නත් පුලුවන්..හැබැයි කිසිම කෙනෙක් ඒ සයිඩ් එක ශනෙල්ගෙන් කවුරුත් තාම දකින්න පිං කරල නැතුව ඇති!!
නමුත් ශනෙල් එදා දැනගන්නව කැමීගෙ රියල් අයිඩී එක..ඒවගේම එයාගෙ අසම්මත රහසත්!! එයාට තමන් වෙන්න උදව් කරන්න එදා පොරොන්දු උනෙත් ශනෙල්..
මේ වෙනකොට අවුරුදු ගණනාවක් පහු වෙලා තිබුනා...හයක්..හරියටම සම්පූර්ණ අවුරුදු හයක්..මොන ප්‍රශ්න තිබුනත් ශනෙල්, කැමී එක්කම හිටිය..මේ අතරෙ කැම්පස් සිලෙක්ට් උනත් ගවර්න්මන්ට් නොගිය ශනෙල් master එකට රෙඩි වෙන ගමන්!
නමුත් එදා දෙන්නගෙන් කවුරුත් නොහිතපු විදියට කැමී ඉස්සෙල්ලම තමන්ගෙ හැඟීම් ප්‍රකාශ කරන්න ධෛර්යමත් උනා..ශනෙල් වගේ බයගුල්ලෙක් නෙමෙයි..නමුත් ඇත්තටම ශනෙල් හිටියෙ බියගුලු කම නිසාද!!
කැමී මුල් දවස් වල ඒ දෙන්නගෙ රිලේශන් ශිප් එක ඩොමිනේට් කලා..නමුත් ශනෙල් තමන්ව තේරුම් අරං තිබුනා මේ වෙනකොටත්..ඔව්..එයා ගර්ලිශ් ගර්ල් කෙනෙක් නෙමෙයි..කියවන අය පුදුම වෙන්න එපා...මේ දෙන්නගෙ චරිත දෙක ඇත්තටම ගොඩක් වෙලාවට කෙනෙක් හිතෙන්න පුලුවන් නොගැලපෙනව කියල..හැම තැනම ඉන්න ඕනෙ සොෆ්ට් සබ්මිසිව් කෙනෙක් වගේම ඩොමිනන්ට්ෆුල් ටොප් කෙනෙක් කියල කොහෙහරි සම්මතයක් තිබුනද..මේ අසම්මත ආදරයකට මොන සම්මතද..ඕනම කෙනෙක්ට ඕනම දෙයක් කියන්න පුලුවන්..නමුත් මේ ශනෙල්ගෙයි කැමිගෙයි ආදර කතාව..නැතුව ඒ මෝඩ අදහස් ඔහේ කටට එන පලියට කියන කෙනෙක්ගෙවත් කතාව ලියන කතෘගෙවත් නෙමෙයි...!
The End!
_______________________________________
ගොඩක්ම ස්තූතී මං ලිව්ව පලවෙනි gxg කතාව මෙතෙක් කල් කියවන්න මාත් එක්ක රැඳිල හිටියට..මටවත් හිතාගන්න බෑ මන් මොනව ලිව්වද කියල..නමුත් මේක මං හිතුවටත් වඩා සාර්ථක උන අවසානයක් එකක්..
තාම කියවන කීපදෙනා වෙනුවෙන් හරි මන් ඕගොල්ලන්ගෙ කැමත්ත අනුව මේකෙ 2nd book එක ලියනව..මේක ටිකක් වෙනස්..ගොඩක්..චැප්ටර්ස් පහයි..ශෝට් චැප්ටර්ස්..නමුත් මට ලොකුවට කතාවක් ලියනව කියන අරමුණෙන් නෙමෙයි ලිව්වෙ..බලමු..කැම්තීනම් epilogue එකකින් අවසන් කරන්නම්!!
Thank you for waiting for so long to read those shittiy updates..and voting and commenting..lots of love from this lazy author!!💕✨️
YOU ARE READING
Girl Like You♡︎ [GL]
Non-Fiction_I'm looking for you.. I don't know u & U don't know me. It's ok to be a coward.. If you see me..u still don't know who is ME_ WAS IT LOVE..!? [GL love story] _lovey_ Started - 19/6/22 ...