වාචාල කට 😁

106 11 2
                                    

: At jeon house....... 💕

(ජන්ග්කුක්ගේ අම්මා නිරෑපණය-🌻)
ජන්ග්කුක්ගේ තාත්තා නිරෑපණය-🐭)

🌻:කුකී.....කුකී.......ජන්ග්කුක්.................ජන්ග්කුක්.............ජන්ග්කුක්....................!!!

🐰: අා............අැයි..........අා........😴.......

🌻: ජන්ග්කුක් වරෙන් පහළට උබට මම දැන් කීයේ ඉදන් කතා කරන්නෙ කියපන් ....අා....අැයි ගාන්නද මම උබට කියලා දීලා තියෙන්නේ කී සැරයක් නම් කියලා තියනවද එකපාර අඩගහපුවාම පහලට එන්න කියලා😡.උබත් එකයි අර මහ එකාත් එකයි.... හ්ම් !!කිවුවෝත් ලොකු අයියා අනේ අම්මපා ....ඉතින් මුං වගේ පුත්තු........😖......

🐰: අාවුම්😓........අා.........හරි හරි ඉතිම් චුට්ටක් එන්න පරක්කු වුණා කියලා ඔහොමත් කෑ ගහනවද මං අහන්නේ ඔච්චර කෙන්ති ගන්නෙපා මගෙ සුදු අම්මේ ඔයා ඉක්මනට වයසට යයි. අනික හදිස්සියේවත් එහෙම වුනෝත් මං මේ දවස් වල ටිකක් busy ......🤔.....මට එහෙම වුනොත් අම්මව බලා ගන්නත් බැහැනේ .........මොකද කරන්නේ.....හ්ම්....

🌻:කුකී....මේ අහනවා......

🐰:පොඩ්ඩක් ඉන්නකෝ අප්පා?? කල්පනා කරනකම් හදිස්සියෙක්වත් මේ යන විදියට එහෙම වුනොත් ....ලෑස්ති වෙලා ඉන්න එපැයි......හ්ම්....මොකද කරන්නේ....🤔

( ජන්ග්කුක් තමාගේ කල්පනා ලෝකේ සිරවී සිටින විට එය තවත් තමාට ඉවසිය නොහැකි බව වැටහුණු ඔහුගේ අම්මගෙන් වැරෙන් හිසට පහරක් වැදුනේ මෙලොවට යලිත් වරක් ඔහුව රැගෙන එමිණි.)

🌻:අනේ.... අම්මපා උබලා වගේ පුත්තු මං කොහොමත් කලින් ඉදන්ම දැනගෙන හිටියේ උබලා හැමෝම බලන් ඉන්නේ මේ අම්මා මැරෙනකම් කියලා.උබලට ඕනෙ මම නාකි වෙනවා බලන්ඩ නේද මයේ පුතේ.......අහ්.....කියපන් ඉතින් 😤

🐰:ඔයා අාසනම් ඉතින් කමක් නෑ අම්මෙ එ්ත් ඔයාගේ මේ රත්තරන් පුතා....ජන්කුකී මගුලක් කනකම්වත් ඔය ඉන්න විදිහට ඉන්න බලන්න මයේ අම්මේ ඊට පස්සේ බැරියෑ ඔයාගේ මුණුබුරු මිණිබිරියන්ට නාකි අත්තම්මෙක් වෙන්ට......හොදා......

🌻:අද උබට මම .........

(තමාගේ අසලින් සිටි ජන්කුක්ගේ කනින් ඔහුට හිතන්නවත් නොදී අල්ලලා ගෙන දෙපැත්තට අඹරලා කනේ කොනක් අල්ලලා කෙනිත්තුවේ තමා පැවසු කතාවේ තේරුම කුමක්දැයි දන්නවාද? කියා පවසන පරිද්දෙණි.)

ඉරැස්මා....🤓....Where stories live. Discover now