හෙනහුරාගේ විභාගය 🎓

64 9 2
                                    

(🐰pov) - අනේ මගේ සුදු බෝලේ ගොහින්නේ මේකි හින්දා තමා ඔක්කොම අම්මපා මට මුං ඔක්කොවම බෙල්ල මිරිකලා මෙතනම වලදාන්නම තමයි හිතෙන්නෙ..අනේ හුංගියා.....අැයි ඔයා මාව මෙහෙම බාගෙට පිස්සු හදෝලා හැමදාම පැනලා යන්නෙ..යනවනම් සම්පුර්ණ පිස්සෙක් කරලා යනවකෝ ඕයි...මගේ සුට්ටිත්තං හාටුවට මෙව්වා දලා ගන්න බෑ හුන්ගි බබෝ..🤒😭

(Kooki pov end)

🐝:මේ අයියේ ඔයා යන්නේ නැද්ද

🐰:අැයි දැන් මම තමුන්ව පන්තියට වඩා ගෙන ගිහින් ඉද කරවලා එන්නත් ඕනෙද ගෑණියේ...

🐝:අනේ මේ මං දැන් තමුස්සෙට කොයි වෙලාවෙද කියපන් කිව්වෙ මාව පන්තියට අැරලවන්න කියලා මට යන්න පුලුවන් මට දෙයියො කකුල් දෙකක් දීලා තියෙන්නෙ එක එවුන්ට කියලා උස්සන් යන්න නෙමෙයිනේ...

🐰:අනේ මේ ඔක්කොම කරලා ඉවර වෙලා තව කට කියො ගෙනත් එනවා දෙන්න හිතයි...-

(ජන්ග්කුක් කතාව අවසන් කරන්නත් කලින් මිකි එයාගේ පස්සත් නටෝ නටෝ පන්තිය අැතුලට ගියා මේ අතර ජන්ග්කුක්,)

🐰:පුහ් හැටි විතරක් ඔයිට වඩා මට හැකි මගේ බොල පස්ස නටවන්න මං පෙන්නන්නේ නෑ ඉතින් පෙන්නුවත් පෙන්නන්නෙ මගේ හුන්ගියාට විතරයි

: ජන්ගකුක්.......

(තමාට පිටුපසින් ඒ දරුණු කටහඬ කාගෙද කියලා අදුරගන්න ජන්ග්කුක්ට වැඩි වෙලාවක් නම් ගියෙ නෑ ඔව් ඔව් එ් චිමියා තමා මොකද මේ වෙනකොටත් ජන්ග්කුක් දැකලා ඉවරයි එයාගෙ සහසි මිත්‍රයා වන ජිමින් නහරත් උලුප්පන් කුලප්පු වෙච්චි වස්සෙක් වගේ එයාගේ පැත්තට අැවිදන් එනවා)

🐥:තෝ නම් කවදාවත් හැදෙන්නේ නෑ ජන්ග්කුක් උඹ මොන ලෝකෙද ඉන්නෙ තොට අද exam කියලා අමතක වෙන්න තරම් කියපන්.....

🐰:මොක...ක් අ..ද exsa..m කි....වුවා. හැ..

(කිව්වා විතරයි)

////////////////////////////////////////////////////////

📞🌻....(ජන්ග්කුක් අම්මා)

🌻:කුකී අාං තාත්තා කිව්වා උබට අද ඉරැස්මා පන්තියේ විබාගෙ කියලා ගෘෘප් එකට මැසේජ් එකක් එවලා තියනවා කියලා

You've reached the end of published parts.

⏰ Last updated: Aug 28, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

ඉරැස්මා....🤓....Where stories live. Discover now