💟📝......මගේ අසරණ කතාව

46 4 1
                                    


සවන් දෙන්න ...සවන් දෙන්න

* මා හට අවශ්‍යයි ඔබට යමක් පැවසීමට මෙලෙසින්,
එතෙක් මදක් නැවතී කියවා බලන්න ,
මෙම කතාව
මා හට දැන් වුවමනායි සැමගේ සහය,
එනිසා මද කලකට සවන් යොවනු මැනවි මගේ කතාවට......💝

මං වගේම මේ පොන් එකෙන් මගේ තව නංගිලා දෙන්නෙකුත් කතා ලියනවා...ඔයාලා වුනාත් එ් කතා කියවලා අැති එ්ත් මම නිවාඩු කාලෙම හරියට වැඩක් කරන් නැතුව ඉදලා මට වැඩ ගොඩ ගැහිලා තියෙන්නේ ඉතින් මට මේ කතාවේ update දාන්න පරක්කු වෙන්නෙත් එ්කයි. අනික හෙට ඉදන් ඉස්කෝල පටන් ගනවා එ් හින්දා ගොඩාක් වෙලාවට කතාව ලියන්න බැරි වෙයි.මගේ පලවෙනි චැපියේ වචන වැඩි නේද? ඔයාලට කියවගන්නත් බැරි වෙන්නැති එ්කට සමාවෙන්න ඕන.....මගෙ කතාවල ගොඩාක් වෙලාවට ගොඩාක් වැරදි තියනවා.😞ඉතින් එ් වැරදි හදාගන්න මට උදව් කරන්න එහෙනම් දැනට මේ අැති ..ගිහින් එන්නම්

Bye..... 👋💓🐯🐰.....

ඉරැස්මා....🤓....Where stories live. Discover now