සෙෙල ව්‍යුහය 🎋

50 8 1
                                    

(පැය 4 ක් පමණ ගෙවී ගොස් අැත.දැන් වේලාව 3.00)

🌻:කුකී ..පුතේ දැන් පන්ති යන්න වෙලාවත් හරි නේද.ඉක්මනට අැග පත හෝදන් ලෑස්ති වෙලා පහලට අැවිත් කලා ඉක්මනට අදවත් වේලාවට පන්තියට යන්න බලන්න.නැත්නම් අදත් වෙන්දා වගේ පරක්කු වෙලා යන්නද හිතන් ඉන්නේ.

🐰pov : හුටා අද විද්‍යාව පන්ති නේද අප්පා අමතක වුණානේ ..අායිශ් දැන් මොකද කොරන්නේ මේ....අර ගිය සතියේ මොකේ වියුහයක්ද අැදං එන්න කියලා කිව්වේ ඔක්කොම පැටලිලා 🙄
අප්පා.මතකත් නෑ.....අහ් ජිමිනි මගේ අතිජාත මිතුරා උගෙන් අැහුවා නම් හරිනේ

(JK pov end)

🐰: අා...හරි හරි අම්මා මම එන්නම්.ඔච්චර බෙරියන් දෙන්න ඕනෙද අප්පා ඕකට

(🐰📞.....🐥)

🐰: අා...හලෝ හලෝ මේ ජිමිනි කතා කරපන්කො බ#*% කතා කරපුවාම

🐥:මට කාතා කොරන්ට වෙන්නෙ උබේ ඔය බෙලෙක්ක කට වහගත්තොතින්නේ

🐰:හරි හරි ඉතිම් මේ එක නෙමයි උඹ අද පන්ති එනවැයි...

🐥:මොනවද හු##% මේ අහන්නේ.මගේ දෙයියො මට මගෙ පුශ් හියුන්ග්ව ගෙදර ලගටම ගෙනද් දෙද්දී තෝ කියන්නෙ මට ඒකට පයින් ගහන්න කියලද. මැරුණත් මගෙ මිනිය හරි ඉරැස්මා පන්තියට මම එවනවා.එහෙම එකේ තෝ ඉදන් අහනවා අද එනවද කියලා..

🐰:හරි ඉතිම් ඔච්චර එව්වා කියන්න ඔනෙ නෑ.මම මේ උබට කොල් කරේ අර මොන රෙද්දක්ද අැදගෙන එන්න කිව්වා නේද නම්ජුනා ගිය සතියේ ...අාං ඒක උබ අැන්දද කියලා දැනගන්න මට අමතක වුණා යකෝ..🤕

🐥:අඩේ..උඹ කියනකම් මතක් වුණේ නෑ .දැන් ඉතින් කාපන්කෝ පුස් හුන්ගි ඉස්සරහම ගුටි අනේ මොකෑ කොරන්නේ කුකියෝ ..😥

🐰:උඹ මං ගැන දන්නවානේ චිමියෝ මං ඉතිං ඔව්වා අතීතෙටම බාරදීලා වෙන දෙයක් වෙච්චදෙන් කියලා බලන් ඉදලා තවමත් නමක් නොදන වස්ට් ලව් එකත් දැක බලාගෙනම අාපහු ගෙදරට මංගච්චා හොදට පත අැරලා දාලා නිදා ගනවා.

🐥:නොදකින් විතරක් මමත් තෝ වගේ අැබට්ටයෙක්ගෙන්ම අැහුවනේ මොකක් හරි කිවුවොත් අර මොකෙන්ද හුන්ගියෙක්ව අැදලා ගනවා.

ඉරැස්මා....🤓....Where stories live. Discover now