Part 2

275 59 3
                                    

එයා කවුද?

එයාගේ පස්සෙන් දුවලා හොයාගන්න බැරි උන තැන මං ආවේ මගේ අපාන්ට්මන්ට් එකට. ඒත් ඇවිත් එක තත්පරයක් මට නිදහසේ ඉන්න බැරි උනේ එයාව මතක් වෙන නිසා ආපහු වාහනේ ඇරන් මං ගියේ ක්ලබ් එකට ඒත් එයා තාම ඇවිත් හිටියේ නෑ.

ක්ලබ් එකෙන් එයාගේ විස්තර ඉල්ලුවහම එයාලා කිව්වේ එයා තාවකාලිකව සිංදු කියන කෙනෙක් නිසා එයාගේ ඩීටේල්ස් මොකුත් නෑ කියලා.

මං ක්ලබ් එකෙන් CCTV රෙකෝඩ්ස් අරගෙන එයාගේ ෆොටෝ එකක් මගේ ෆෝන් එකට ගත්තා.

ක්ලබ් එකෙන් එලියට යන ගමන් කෝල් කලේ ඩේව් ට

"හෙලෝ ඩේව්"

"කියන්න බොස්"

"මං මේ ෆොටෝ එකක් එවනවා , එයාගේ ඩීටේල්ස් ඔක්කොම මට ඉක්මනට ඕනේ , දැන් කොහෙද ඉන්නේ කියලත් එක්කම"

"හරි බොස්"

මං වාහනේට නගින්නෙත් නැතුවම ක්ලබ් එකේ පාර්ක් එකට වෙලා කෝල් කරේ මට එයා ගැන දැන ගන්න තිබ්බ උවමනාව නිසාමයි.

වාහනේ ට නැගලා අපාන්ට්මන්ට් එක ඇතුලට යනකොට වාගේ මට ඩේව් ගෙන් මැසේජ් එකක් ආවා.

ඔව් ඌ එයා ගැන විස්තර හොයාගෙන මට වට්සැප් කරලා තිබුනා.

...........................................................................

එයාගේ නම වන්ග් යිබෝ

වයස 23 යි මට වඩා අවුරුදු 7ක් බාලයි ,

ඉගෙනගන්නේ ශැංහයි යුනිවසිටි එකේ scholarship එකකින් තමා ගිහින් තියෙන්නේ .

ඩාන්සින් , රේසින් තමා කැමතිම ඒක තමා මං බැලුවේ එදා එකපාරට අතුරුදහන් උනේ කොහොමද කියලා බලනකොට ඉගිලිලානේ.

අම්මා විතරයි ඉන්නේ තාත්තා ඇක්සිඩන්ට් එකකින් නැති වෙලා. අම්මට කැන්සර් එකක් බේරගන්න අමාරු තත්වෙක ඉන්නේ.

අම්මත් එක්ක ශැංහයි යුනි එකේ ලග තියෙන අපාන්ට්මන්ට් එකක ඉන්නේ .

අම්මගේ ට්‍රීට්මන්ට් වලට සල්ලි හම්බ කරන්න තමා ක්ලබ් එකේ සිංදු කියන්නේ , මේ ක්ලබ් එකට ජොයින් වෙලා තියෙන්නේ ලගදි කලින් වැඩ කරලා තියෙන්නේ වෙන ක්ලබ් එකක එතන හිටපු කෙනෙක් නරක යෝජනාවක් කරපු නිසා මෙයා එහෙන් අයින් වෙලා. එයාට කොහොමත් එහෙම තැන් හරියන්නේ නෑ .එහෙම එකේ මොකට මෙතනට ආවද දන්නෑ.ඒකත් හොදා නැත්නම් මට එයාව හම්බෙන්නේ නෑනේ.

ක්ලබ් එකේ සිංදු කියනවට අමතරව හවසට super market එකේ වැඩ කරනවා.

එතකොට එදා ගිහින් තියෙන්නේ අම්මට අමාරු වෙලා කියලා හොස්පිටල් එකෙන් කෝල් කරපු නිසා .

එතකොට එදා ගිහින් තියෙන්නේ අම්මට අමාරු වෙලා කියලා හොස්පිටල් එකෙන් කෝල් කරපු නිසා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Flashback end

ANGEL BABY || ZHANYI || ✅Where stories live. Discover now