Chapter 04

3.6K 633 375
                                    

€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€================================______________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€
================================
______________________________________

" සර්.... දැං ගොඩක් වෙලා.... ඉක්මනින් එලියට ආවොත් හොද නැද්ද ? "

ජන්කුක්ගේ maid, bathroom එකේ දොර ගාව ඉදන් උදේ ඉදන් කෑ ගහනවා. ඒත් ජන්කුක් තවම bathroom එකේ.

" සර් .... university යන්න පරක්කු වෙයි.. ඉක්මනින් එලියට එන්න.... "

Jk-" තව්ව ටිව්කයි ... "
( තව ටිකයි )

ජන්කුක් තොල් තෙමෙන් නැති විදියට දත් හෝදන ගමන් කිව්වේ. එයා ඊයේ රෑත් එහෙමයි, මුලු ඇගම හේදුවත් තොල් තෙමුවේ නෑ.
කට හේතුවේ බටේකින් වතුර අරන්. දත් මැද්දේ පරිස්සමෙන් . මූන පිහ දැම්මේ තෙත රෙද්දකින් උනත් තොල් තෙමෙන් නැති වෙන්න වග බලා ගත්තා.....

" සර් දැං driver ඇවිත් ඇති... ඉක්මන් කරන්න "

'Driver ' වචනේ ඇහෙනවත් එක්කම ජන්කුක්ට දැනුනා එයාගේ ඇග හිරිවැටිලා ගියා වගේ හැගීමක්... ජන්කුක්ගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා.

Jk-" එයා ඇවිත් ? දෙවියනේ.... "

ජන්කුක් වේගෙන් එලියට දුවන් ආවා. Bathroom එකෙන් එලියට ආවේ bathrobe එක ඇදගෙන..
ජන්කුක් ඉක්මනින් , ජනේලෙන් එබිලා බැලුවා.

වාහනේ එලියට අරගෙන. මිදුලේ නවත්තලා තියනවා... ඒත් ටේහ්‍යුන්ග් පේන්න නෑ.

Jk-" මට ජූස් එකක් ගෙන්න.. අහ් මතක ඇතුව බටයක් දාන්න ඒකට "

ජන්කුක් maidට කිව්වා. Maid කාමරෙන් එලියට යන්න ගියා.

ජන්කුක් ඉක්මනින් ඇදුමක් තෝරලා තෝරලා අරගෙන ඇදගත්තා.එයාට ඇගට ලස්සන ඇදුම් කොච්චර තිබ්බත් ගෙදරින් permission තිබ්බේ එයාට ලෙදර් ජැකට්, බැගී ඇදුම් අදින්න විතරයි . ජන්කුක් ඊලගට කණ්නාඩිය ලගට ගියේ මූන බලන්න.

SCARWhere stories live. Discover now