Chapter 17

3K 581 380
                                    

€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€================================______________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€
================================
______________________________________

" මොකද මෙතන වෙන්නේ "

Jaehyun , ජන්කුක් දෙන්නම ගැස්සිලා ජිමින් දිහා බැලුවා.

Jk-" j-jimin හ්‍යුන්ග්  ..... "

Jm-" ඔව්... ජිමින් හ්‍යුන්ග් තමා. මට දැනගන්න පුලුවන්ද මොකද්ද මෙතන වෙන්නේ ? ඔයයි , jaehyun ම්ම්ම්ම් f~~~~"

Jk-" God නෑ හ්‍යුන්ග් . අපි අපි... කතා කරා විතරයි... "

Jm-" ඒත් මං එනකොට නම් කතා කර කර නෙමේ හිටියේ...jae, ඔයාගේ නලල kiss කරා "

ජිමින් , බංකුව පැත්තට ඇවිදගෙන ගියා.

Jh-" ඔහ්.. නෑ ඒක නිකන් kiss එකක්. Friendship kiss...."

Jm-" ම්ම්ම්... එහෙනම් කමක් නෑ.....ඒත් kiss එකක් විතරයිනේ කරේ ...  ? "

ජිමින් ඇහිබැමක් උස්සලා ඇහුවා. ජන්කුක් ගල් වෙලා බලන් හිටියේ මොකද ජිමින් කවදාවත් මේ වගේ දෙයක් අහන් නෑ. අනික ජිමින් හිතනවද ජන්කුක් gay කියලා.

Jm-" ඔහ්.. බය වෙන්න එපා. මං එහෙම ඇහුවේ.... ටේහ්‍යුන්ග් මෙතන ඉදන් අවුල් වෙලා වගේ යන්න ගියේ හරියට ඔය දෙන්නා වැරදියට ඉන්නවා දැකලා ව~~~~"

Jk-" මොකක් ? එ-එයා... එයා මෙතනට ආවා.. කො-කොයි වෙලේද ? "

Jm-" දැං... දැං මෙතන ඉදන් යන්න ගියේ... "

Jk-" කොහෙටද ? "

Jm-" මං දන්නේ කොහොමද ? "

ජන්කුක් බංකුවෙන් නැගිට්ටා.

Jh-" ජන්කුකී ? "

Jk-" jae අපි හෙට library යමු.... "

ජන්කුක් එතනින් දුවලා යන්න ගියා. 

ජන්කුක් දන් නෑ කොහෙට යන්නද ? ටේහ්‍යුන්ග් කොහෙ ඉන්නවද කියලා.... එයා අඩුමතරමේ දන් නෑ ටේහ්‍යුන්ග් , එයාගේ නලල jaehyun kiss කරපු එක දැක්කද නැද්ද කියලා. ඒත් එයාට බයයි...
' එයා මං ගෙන වැරදියට හිතුවොත් ..... '

SCARWhere stories live. Discover now