Chapter 07

4.6K 645 226
                                    

€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€================================______________________________________

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€€
================================
______________________________________

ජන්කුක් , ටේහ්‍යුන්ග් දුන්න මල්ල පපුවට තුරුල් කරන් mansion එක ඇතුලට ඇවිදන් ගියේ ගොඩක් සතුටින් . මොකද ටේහ්‍යුන්ග් එයාට දෙයක් දුන්න පලවෙනි අවස්තාව. 

හ්‍යුන්බින් ගෙදර නෑ, ඒත් ගාර්ඩ්ස්ලා , maidලා ඉන්නවා. ජන්කුක් ඒ කවුරුත් ගනන් නොගෙන කෙලින්ම ගියේ එයාගේ කාමරේට

* ting *

ජන්කුක්ගේ පෝන් එකට notification එකක් ආවා....  ඒ ටේහ්‍යුන්ග්ගෙන්. ඔව් දැං එයාලා ගාව එකිනෙකාගේ numbers තියනවා.


Master hyung ❤
මුලින් නාගෙන එන්න. ඇවිත් මං දුන්න දේ බලන්න...Babyboy .


ජන්කුක්ගේ බඩේ සමනල්ලු පියාබනවා වගේ. ටේහ්‍යුන්ගගෙන් මැසේජ් එකක් කියන්නේ එයාට ඊට වඩා සතුටක් නෑ.

-
හරි මාස්ටර්


ජන්කුක් reply කරලා. පපුවේ බදාගෙන හිටපු මල්ල ඇද උඩින් තියලා දොර ලොක් කරලා bathroom එකට ගියා.

ජන්කුක්ගේ තොල් වලින් හිනාව පොඩ්ඩක්වත් අඩු වෙන් නෑ. මොකද අද එයාට වැදගත් එකම දේ එයාගේ මාස්ටර් දුන්න gift එක. එයාට හීනයක් වගේ.

ජන්කුක් ඇදුම් එකින් එක ගලවලා shower එක යටට ගියේ, ඉක්මනින් නා ගන්න ඕන හින්දා.
Shower එකෙන් වැටෙන සීතල වතුර බින්දු එයාට ටේහ්‍යුන්ග්ගේ හැම ස්පර්ශයක්ම මතක් කරා.

ඒක එයාගේ ඇගම හිරිවැටිලා යන හැගීමක්. එයාට මතක් වෙන්නේ මාස්ටර්ගේ කඩවසම් මූන, ඒ dominant තොල්, dominant ස්පර්ශ, ඇගම දුර්වල වෙලා යන කටහඩ.

' මං හිතන්නේ මං තමා මේ ලෝකේ වාසනාවන්තම boyfriend '

Boyfriend ? ඔව් ජන්කුක් එයාලගෙ බැදීම ගෙන හිතුවේ එහෙම. එයා හරි බොලදයි. ජන්කුක්ට පේන්නේ ටේහ්‍යුන්ග් කරන හැම දේකින්ම හොදක් විතරයි. කිසිම වෙලාවක එයාට ටේහ්‍යුන්ග්ගෙන් වැරැද්දක් පෙවුන් නෑ.

SCARWhere stories live. Discover now