A little from A/N🍓🚬

51 5 0
                                    

Hi guys...

මම මුලින්ම කියන්න ඕන මේ කතාවෙ එන කිසිම සිද්ධියක් ඒ ඒ අයගෙ සැබෑ ජීවිතේට පොඩ්ඩක්වත් අදාළ නැහැ... මේක සම්පූර්ණයෙන්ම මම හිතේ මවාගෙන ලියන කතාවක්... ඒක නිසා මේ කතාවෙදි මම ලියන කිසි දෙයක් ඒ idolsලගෙ ඇත්ත ජීවිතේට සම්බන්ධ නෑ 🙂💗💕

අනිත් එක තමයි මේක මම කිසිම ff එකක් කොපි කරල ලියන එකක් නෙවෙයි... මම මේ කතා ලියන්නෙ අනිත් අයට වඩා ටිකක් වෙනස් විදියට... මොකද වෙන කතාවලදි වෙන දේවල් කටුවට ලියාගෙන ff එක ලිව්වත් මේක වගේම මම ලිව්ව හැම කතාවක්ම ලියන්නෙ මට එවෙලෙ එන අදහස් වලින්....🙂

ඉතින් තව කියන්න දෙයක් මගේ ඔළුවට එන්නෑ... පස්සෙ මතක් උනොත් කියන්නම්කො....

ඒනම් කතාවට ගොඩ වෙමු 🙂🔫

Strawberries and Cigarettes🍓 🚬 Where stories live. Discover now