Jungkook 🍓🚬

16 7 0
                                    

A/N p.o.v.

Taehyung , ජන්කූක්වත් එක්කගෙන තමන්ගෙ mansion එකට ගියා.... හොඳටම drinks අරගෙන හිටපු නිසා ජන්කූක්ටත් කිසිම සිහියක් නෑ.... පොඩි එකෙක් වගේ තේහියුංගේ ඇඟේ ඇතිල්ලෙනවා... ජන්කූක් මේ කරන දේවල් නිසා තේහියුංට තමන්වම පාලනය කරගන්න අමාරු වෙනවා...  මේ නිසාම තේහියුං ජන්කූක්වත් එක්කගෙන room එකට යනවා...

Jungkook - ජිමිනී... අනේ මේ ඔයා නේද... මාව දාලා යන්න එපා ජිමිනී...

මේ කොල්ල වෙන කෙනෙක්ගෙ නමක් දිගින් දිගටම කියවන්න ගත්ත නිසා තේහියුංට කේන්ති ගියත් තමන්ගෙ කේන්තිය තේහියුං උපරිමයෙන්ම පාලනය කරගන්න උත්සාහ කලා....

Jungkook - අනේ ජිමිනී.... මාව ඔයාගෙ කරගන්න.... please jimin...

Taehyung - මම Jimin නම් නෙවෙයි... හැබැයි ඔයාට ඕන්නම් මම ඔයාව මගේ කරගන්නම්....

Jungkook - Jimin... මම දන්නව මේ ඔයා තමයි කියලා....

Taehyung - සැරයක් කිව්වහම අහනව මම ජිමින් නෙවෙයි....

මේ සැරේ නම් ටේහ්‍යුන්ගෙ කටහඬ ටිකක් සද්දෙ වැඩි උනා....

ඒක නිසාම ඒ කෑගැහිල්ලෙන් ජන්කූක් පියවි සිහියට ආවා...

Jungkook - ආයිශ් මගේ ඔළුව... කන් බෙර දෙක පලන්නද හදන්නෙ මිනිහෝ... මො...මොකක්.... මම මේ කොහෙද ඉන්නෙ.... එතකොට ඔයා... ඔ...ඔයා නේද එදා beach එකේදි හම්බුනේ....
මාව මෙහෙට ගෙනාවෙ මොකටද

Taehyung - වෙච්ච කිසි දෙයක් මතක නැද්ද.....

Jungkook - මො...මොකක්ද උනේ... මම මොකක් හරි....

Taehyung - නෑ නෑ එහෙම දෙයක් නෙවෙයි.... ඔයා bar එකකට ගියා කියල මතකද

Jungkook - ආහ් ඔව්.... පොඩ්ඩක් ඉන්න.... ඔයාද ඇවිල්ල අර මට ගහන්න ආපු අයට ගැහුවේ....

Taehyung - ආහ්... ඔය හොඳට මතකයිනෙ...

Jungkook - ආයිශ් ඒ ඔයාද... මම හිතුව jimin කියල.....

Taehyung - OH SHIT... මොකද හැමතිස්සෙම Jimin Jimin ගාන්නෙ...? වෙන කියන්න නමක් ඇත්තෙම නැද්ද.... කවුද ජිමින් කියන්නෙ ආහ්... කියනව ඉතින්.....

Jungkook - ජි...ජිමින් කියන්නෙ මගේ boyfriend....

ජන්කූක්ට එච්චරයි කියන්න ලැබුණේ තේහියුං ඔහුගෙ තොල් වලට බර උනා.....

You've reached the end of published parts.

⏰ Last updated: Dec 05, 2022 ⏰

Add this story to your Library to get notified about new parts!

Strawberries and Cigarettes🍓 🚬 Where stories live. Discover now