Bunny🍓🚬

47 9 18
                                    

A/N p.o.v.

💕ආයිශ් ටේහ්‍යුනාහ්හ්.... මේක මට ගනන් ඕන ප්ලීස් අරන් දෙන්න... අපි දෙන්න කාලෙකින් නේද shopping ආවේ.... අනේ මේක මට අරන් ඕන.... ඔහොම බුම්මැඩියෙක් වගේ ඉන්න එපා... මොකක්ද අනේ....

එහෙම කියාගෙන ඒ කෙනා ගිහින් ටේහ්‍යුන්ගෙ අතේ එල්ලුනා....

Taehyung - එහාට වෙනව..... මඟේ ඇඟේ ඇලෙන්න විතරක් ලෑස්ති වෙන්න එපා තමුන් bitch...

ටේහ්‍යුන් ඒ කෙල්ලගෙ අත ගසල දාන ගමන් විලාප තබන්න ගත්තා....

මේ ඉන්නෙ Kim Taehyung වයසින් මොහු අවුරුදු 26ක පුද්ගලයෙක් Kim Entertainment එකේ අයිතිකාරය මෙයා තමයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මේ ඉන්නෙ Kim Taehyung
වයසින් මොහු අවුරුදු 26ක පුද්ගලයෙක්
Kim Entertainment එකේ අයිතිකාරය මෙයා තමයි

එතකොට මේ ඉන්නෙ Shin Ryujin වයසින් නම් අවුරුදු 24ක් වෙනවාKim Entertainment එකේ assistant විදියට තමයි කටයුතු කරන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එතකොට මේ ඉන්නෙ Shin Ryujin
වයසින් නම් අවුරුදු 24ක් වෙනවා
Kim Entertainment එකේ assistant විදියට තමයි කටයුතු කරන්නෙ

එතකොට මේ ඉන්නෙ Shin Ryujin වයසින් නම් අවුරුදු 24ක් වෙනවාKim Entertainment එකේ assistant විදියට තමයි කටයුතු කරන්නෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Strawberries and Cigarettes🍓 🚬 Where stories live. Discover now