Your smile🍓🚬

25 7 0
                                    

A/N p.o.v.

ටේහ්‍යුන් එදා දවසෙම ඒ කොල්ල ගැන හිත හිතයි හිටියෙ....

Taehyung - කොච්චර ලස්සනද.... කොහොමද මනුස්සයෙක් මෙච්චර ලස්සන වෙන්නේ.... ආයිශ් මම දැන් මොනවද මේ හිතන්නේ.... එතකොට මම gayද... ආහ් කමක් නෑ....

ටේහ්‍යුන් මේ විදියට කල්පනා කර කර ඉද්දිම ඔහු නින්දට වැටුණා....

උදේ 7 විතර වෙනකන් නින්දේ හිටපු ටේහ්‍යුන් නැගිට්ටෙ ඇස් දෙකට ජනේලයේ උළුඅස්සෙන් වැටුණු ඉර එළිය නිසයි....

Quick wash එකක් දාගත්ත ටේහ්‍යුන් cafeteria එකට යන්න පිටත් වුනා....

At Ryujin's place

ඊයේ උන සිද්ධිය නිසා ගොඩක් කේන්තියෙන් හිටපු රියුජින් උදෙන්ම වේගයෙන් තමන්ගෙ car එක drive කරන්න උනේ cafeteria එකටයි.... ඒ උදේට coffee එකක් බොන්නයි....

Ryujin - ආයිශ් fucking shit.... ඇයි මෙහෙම දෙයක් උනේ.... ඇයි ටේහ්‍යුන් ඔයා මට මෙහෙම කළේ... ඒ කොල්ල මට වඩා හොඳ උනේ කොහොමද...

දැඩි කෝපය නිසා වේගයෙන් මේසයට පහරක් එල්ල කිරීමෙන් රියුජින්ගෙ අතින් ලේ ගලන්න පටන් අරන් තිබුණා....

ඒ වෙලාවෙදි රියුජින්ට කොෆී එක දෙන්න එතනට ආපු කොල්ල ඒක දැක්ක නිසා coffee එක මේසය උඩින් තියල ඉක්මන්ට රියුජින්ගෙ අත bandage කළා....

💜️ තුවාලෙ ඉක්මන්ට හොඳ වෙයි.... මම දැන් යන්නම්...

මෙතෙක් වෙලා ඔහුගේ මූණ දිහා නොබලපු රියුජින්ගෙ මුහුණ ඇයටත් හොරාම සැනින් ඒ දෙසට හැරුණේ ඊයේ ටේහ්‍යුන් එක්ක හිටපු කොල්ලගෙ කටහඬට ඒ කටහඬ ගොඩක් සමාන නිසයි.....

ඔව් ඒ හිටියෙ එයාම තමයි.....

එහෙනම් ඒ කොල්ල මේ වගේ cafe එකක වැඩ කරන තුට්ටු දෙකක් අතේ නැති පොඩි කොල්ලෙක්ද😂

බලමුකො එහෙනම් වැඩි කාලයක් ඔයා ඔහොම යහතින් ඉඳීද කියල...

තේහ්‍යුන් මගේ.... මගේ විතරමයි.... ආයිශ්....

Ryujin evil smile එකක් එක්ක jungkook දිහා අන්තිම වරට බලලා coffee එකත් නොබීම එතනින් නැගිටල යන්න ගියා....

එදා රෑ ජන්කූක් නින්දට යන්න සැරසිලා තමන්ගෙ boyfriend ට good night කියල msg එකක් දාන්න තමන්ගෙ phone එක අතට ගත්තා... එතකොට ඔහු දැක්කෙ bf ගෙන් miss call එකක් ඇවිල්ල තියෙනවා කියල.... නොපමාව ඉක්මනින් ඔහුව call back කරන්න ජන්කූක් කටයුතු කළා...

Strawberries and Cigarettes🍓 🚬 Where stories live. Discover now