Part 4 💖

170 51 10
                                    

"ටේ...."

ගෙදර යන්න එළියට බැහැපු ටේහියුන්ව නවත්ත ගන්න ජිමින්ට අන්තිමේදි පුළුවන් උනා.

"පොඩ්ඩක් කතා කරමු.."

ජිමි ටේහියුන්ව එක්කන් ගියේ චෙරි මල් ගහ යට බංකුවට.

"ටේ...."

"....."

"මන් තීරණයක් ගත්තා."

"....."

"මාත් ඔයාට ආදරෙයි."

"....."

"Boy friend කෙනෙක් විදිහට..."

"ව..වට් ?? ඔය ඇත්තමද ජිමිනි ???"

ජිමින් ඔළුව වැනුවෙ ඔව් කියලා කියන්න.
ටේහියුන්ගෙ හිතේ තියෙන සතුට ටේහියුන්ගෙ මූණෙන්, ඇස් දෙකෙන් පෙනුණා.

"තැන්ක් යූ... තැන්ක් යූ ජිමින්...."

"ඒඑත් ටේ... ලි-ලිලී ??"

"ශ්... ඒ ගැන පස්සෙ හිතමු."

කියපු ටේහියුන් ජිමින්ගෙ ඇගට බර වෙලා ඒ පිරුණු තොල් සිප ගත්තෙ හරි ආදරේකින්..


















මේ අතරෙ ටේහියුන් එනකන් බලන් හිටපු ලිලිට එහෙම්මම නින්ද ගිහින් තිබ්බෙ රෑට කෑමක්වත් නැතුවයි...

_________________________________________

පොඩි එකක්... අද ඉදන් ඉස්කෝල පටන් ගන්නවනෙ....

ඉතින් ඒ හින්දා අප්ඩේට්ස් ස්ලෝ වෙයි හොදෙ.. ❤️

Tales Of Hearts 💖  [Completed ✔️]Where stories live. Discover now