🍁Lycan Thrones 32🍁

15 2 0
                                    


"මැනික නැගිටින්න.."

ජිමින්ගේ කන ඇතුලෙන් ඇදිලා ගිය ඒ කටහඬට ජිමින් නින්දෙම හිනා වෙලා..නැගිට්ටේ.

"ටේ..."

"නැගිටින්න ජිමින්."

"තව ටිකකින්."

තේහියුන්ගේ ඇඟට තුරුල් වෙලා ජිමින් හුරතල් වෙන්න ගත්තේ පොඩි එකක් වගේ..

"ජිමිනා..මට වැඩ තියෙනවා."

"මෙහේ ඔයාට තියෙන වැඩ මොනවද අනේ.."

"මමනේ වැම්පයර් කින්."

ජිමින් එක පාරටම ඔලුව උස්සලා බැලුවේ එයා ඉන්නෙ කොහෙද කියලා..

"අපි මේ කොහෙද ඉන්නෙ."

"වැම්පයර් මාලිගාවෙ වැම්පයර් කින්ගේ ඇද උඩ."

"ඔයා මාව ඉස්සුවා නේද.."

"යා...යුන්ගි හියුන්ග් නම්ජූන් හියුන්ග් එක්ක පොඩි ගමනක් ගියා..ඔයාව මට බලා ගන්න කිව්වා.."

"එහෙනම් අද මට ඔයා එක්කම ඉන්න පුලුවන් නේද ටේ..ටේ.."

"හ්ම්ම්ම්.දැන් නැගිටිලා ඇදුමක් දාගන්නකෝ.."

ඇදෙන් බැහැපු තේහියුන්ග් ජිමින් දෙන්නම වොශ් එකක් දාගෙන කාමරයෙන් එලියට එනවත් එක්කම මාලිගාවේ ඉන්න සේවකයෝ දෙකට නැමිලා තේහියුන්ග්ට ආචාර කලා..

"ටේ..මාව වඩාගන්නකෝ."

"ජිමින්..ඒ ඇයි."

"මගේ කකුල් රිදෙනවා."

"කෝ නගින්න මගේ පිටට.."

ජිමින්ව පිටේ තියා ගත්ත තේහියුන්ග් කොරිඩෝව දිගේ ඉස්සරහට ගියේ මුලුතැන්ගෙය හොයාගෙන..
දෙපස ඉන්න වෙනත් වැම්පයර්ලා කසු කුසු ගාමින් එක එක ඒවා කියන්න පටන් ගත්තේ ජිමින්ගේ මුන කලු වෙලා යද්දීයි..

🍁"අපේ කින් ඇයි ලයිකන්ගේ මේට් මෙහෙ එක්කගෙන ඇවිල්ලා තියෙන්නෙ."

🍁"ලූනා අපේ කින්ගේ සෝල්මේට්ලු."

🍁"ඒත් මටනම් මේ වෘක ගඳ ඉවසන්නෙ නෑ..කින් කොහොම ඉන්නවද දන්නෙ නෑ."

🍁"අපේ කින් ලූනාට කැමතිද දන්නෙ නෑ."

🍁"හ්ම්ම්ම්.මොනා වුනත් ලූනා මාරම ලස්සනයි..කෙල්ලො පරාදයි..හරිම හුරතල්.කාටද හිත යන්නෙ නැත්තේ."

Lycan Thrones (Complete)Donde viven las historias. Descúbrelo ahora