02

267 36 3
                                    

Msfinks.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



මුලින්ම Thank you ඔයාලට මාව interview කරන්න තොරගත්තාට

මන් ගැන කිව්වොත් මන් පවනි උදීරා මන් ගාල්ලෙ ඉන්නෙ Ms.finiks කියන්නෙ මගේ wattpad writing name එක. wattpad එකේ තමයි මන් මුලින්ම ලියන්න පටන්ගත්තෙ ඇත්තම කිව්වොත් මෙකට එන්න කලින් මන් ලියන්න පුලුවන්ද කියලා දැනගෙනවත් හිටියෙ නෑ. මන් මුලින්ම කලේ කියවපු එක පස්සෙ මන් බැලුවා ඇයි අනිත් අයට වගේ මට ලියන්න බැරි කියල මාත් ලියන්න try කලා. මගේ පලවෙනි කතාව Osis Magical Academy . පස්සෙ මට Athena Artenhope කියන අක්කා මට ලියන්න කියලා දීලා වැරදි පෙන්නුවා ඊට පස්සෙ මන් Feel the Dream සදනිකිණි ලිව්වා එවයින් සදනිකිණි එක ගොඩාක් අය කියෙව්වා එකේ දෙක කොටස ලගදිම දෙනවා සූර්ය කියන එකෙන්.  Dear Diary  කියලා තව කැම්පස් කතාවක් ලියනවා මේ කාලේ තමා ගොඩාක් අය Ms.finiks කියන්නෙ මන් කියලා දැනගෙන හිනා වුනේ ,තාමත්  එයාලා හිනාවෙනවා ඒත් එවා ගැන මන් වැඩිය හිතන්නේ නෑ  දැන්නම් මුලදි නම් සෑහෙන්න දුක හිතුනා හැමතැනදිම ඇතීනා මාත් එක්ක හිටියා. මන් ඉස්කෝලෙන් අවුට් වුන කෙනෙක් A/l results එනකම් ඉන්න කෙනෙක්. මන් ගොඩක් වෙලාවට ඉස්කොලෙදි මේ වගේ අලුත් දේවල් කරන්න ගියේ නෑ. එ නිසා වෙන්නැති එයාලා හිනාවෙන්නෙ කොහොම වුනත් මන් Ms.finiks කියන නම දිගටම පාවිච්චි කරනවා. එකට හේතුව මන් මන්ම වෙලා මට ලියන්න ලැබෙන්නෙ Ms.finiks කියන නම ඇතුලෙදි විතරයි

තව මගේ short story ටිකක් තියෙනවා Autumn moon , මඟුල් කුලගොත්  කියලා එකෙන් කුලගොත් මගුල ලිව්වෙ sunflower magazine එකේ තරගයකට
මන් ලියන්න අරන් වැඩි කාලයක් නෑ . ඒත් මන් මේ කාලේ ගොඩාක් දේවල් ඉගෙනගත්තා.

Thank you Chat with radio මාව interview කරන්න තෝරගත්තට.

මන්
Ms.Finiks
Phenoix Angel

new authors  ( less than 300 followers)Where stories live. Discover now