06

146 15 1
                                    

PanchaleeBandara.

මම ආදිත්‍යා පංචලි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම ආදිත්‍යා පංචලි. මට අවුරුදු  18යි. මට job එකක් කරන අක්කා කෙනෙක් ඉන්නවා. මගේ පවුලේ හතරදෙනෙක් ඉන්න්වා. මම තවම එක කථාවක් විතරයි කරලා තියෙන්නෙ. එත් එකත් තවම ලියමින් තියෙනවා. මගේ O/L රිසාල්ස් ටිකක් අවුල් වුණා. මම A/L කරන්නෙ නැති නිසා ඉස්කෝලේ යන්න එක නතර කලා.

දැන් ගෙදර ඉන්නෙ. මම මගේ විනොදාංශයක් විදිහට තමා මේක පටන් ගත්තෙ..❤

මේ දවස්වල ගොඩක් ප්‍රසිද්ධ  "BTS" කියන කොරියන් Boy Band එකක් තියෙනවා. ඒකේ ඉන්න සාමාජිකයින්ගේ නම් දාලා හදන කතා මේ දවස්වල ගොඩක් Wattpad එකේ තියෙනවා. ඒවා කියවද්දි තමා මට මේ අසාව ඇති වුණේ. මම ලියන්නෙ වැම්පයර් කතාවක්. ඒක ආදර කතාවක්. වැරදියට හිතන්න එපා. ඒක Semi sexual එකක්. ගොඩක් අය එහෙම කතා ලියලා තිබ්බා.එත් මම වැඩිය ඒ දේවල් අදාල කරගෙන මගේ කතාව ලියන්නේ නැහැ. මේක මනංකල්පිත කතාවක්. ඒක නිසා BTS සාමාජිකයින්ගේ චරිතයට කිසිදු හානියක් සිදු නොවෙන විදිහට මම කතාව ලියන්නෙ. මොකද පොඩි අය වගේම ලොකු අයත් මේ Wattpad එකේ කතා කියවනවා. තවම ලියමින් ඉන්න නිසා මට වැඩිදුර විස්තරයක් කරන්න බැහැ.

මම පොත් ලියන්න ආසයි. එක නිසාම වගේ Wattpad එක අරගෙන පොත් කියවන්න ගත්තේ. එදයින් පස්සෙ මට හිතුනා මුලින්ම BL ( Boy Love story ) එකක් මුලින් ලියන්න. ලොකු අදහස් මට නැහැ. එත් මගේ හිතින් පොඩ්ඩක් manage කරගෙන කතාව ලියන්න ගත්තා.

වැම්පයර් වෛදය ශිෂ්‍ය තරුණයෙක් වගේම වැම්පයර්ඉ කුමාරයෙක් එක්ක සාමාන්‍ය මිනිස් වෛද්‍ය තරුණයෙකුගේ ආදර කතාවක්. දෙදෙනාටම දෙමාපිය සෙනෙහස නැතුව ජීවත් වෙන්නෙ. අහඹු සිදුවිමකින් තමා දෙන්නා මුනගැහෙන්නේ. එත් ඒක ආදරයට එහා ගිය ආදර කතාවක්..❤

new authors  ( less than 300 followers)Where stories live. Discover now