Chapter 2

89 11 2
                                    

Chapter 2

🌸 Excuse me..Mr..M

ම..මේ ඉන්නේ අ..අර ඊයේ රෑ 😳

🌸M.....Mr...J.....Jeon.....J...Ju..Jungkook

Jungkook pov...

ඊයේ රෑ වුන දේවල් හිතාගන්න බෑ..මම ඒ girl ගේ ලේ බොන්න ගියත් මට ඒක කරන්න බැරි වුණා මම අතඇරපු පලවෙනි ගොදුර....මට තේරෙන්නේ නෑ ඇයි මට එහෙම වුනේ කියලා...ලේ බොන්න try කරත් ඒක කරන්න බැරි වුණා.ඒත් මන් හොදින් නැත්තං නරකින් ඒ  ගෑණිගේ ලේ බොන එක බොනවමයි...මේ Jk කිව්වොත් දෙයක් නොකර හැරෙන එකෙක් නෙවෙ😈
****************************************

💜 Good morning Miss Shin Min ha.....
Nice too meet you
Welcome to JR company

🌸G..Good Morning M..Mr.Jun..Jungkook

💜okay......That is your seat
Now you can start your work
Good luck 😈

🌸O..Oh..Okay Mr.Jungkook

මම වැඩ ටික කරන්න ගත්තත් එක හිතකින් ඒක කරන්න බෑ....ඒ නිසා මම song එකක් අහලා හිත relax කරගෙන ...ආපහු වැඩ ටික කරගෙන ගියා..

💜Y/b office එකට එන්න....

👤okay Sir....

💜Y/b අර අලුතින් ආපු girl ගේ වැඩ කොහොමද..

👤 කියන්න නරකක් නෑ sir වැඩ ටික කරගෙන යනවා හැබැයි හැම වෙලාවෙම ටිකක් බයෙන් වගේ ඉන්නේ..

💜Hmmm....එයාට තියෙන වැඩ වැඩි කරන්න..

👤 ඒත් sir ඒ ලමයා...

💜 ඒත් මේත් නෙවෙයි කියපු දේ කරනවා

👤O..... Okay sir

💜 දැන් යනවා මුළු branch එකේම වැඩ දුන්නත් කමක් නෑ....අද ඔක්කොම complete කරලා මිසක් office එකෙන් යන්න දෙන්න බෑ....

.
.
.
.
.
.
.

👤Miss Shin Min ha...මේ files ටිකත් check කරන්න ...... මේ letters ටිකත් type කරන්න.......මේ documents ටිකත් check කරන්න...

🌸Ahhh....o..okay

Aish.... මෙච්චර ගොඩක්.....
First Day එකේ මෙහෙම නම් අනේ මන්දා ...

After few hours*

Aish මේක ඉවරයක් නැහැ  එකක් complete කරද්දි තව දෙනවා...

👩🏽‍🦰Min ha ඔයා යන්නේ නැද්ද දැන් රෑත් වීගෙන එනවා..

🌸යන්නත් ඕන මේ ටික ඉවර කරලා යන්නම්...ඔයා යන්න....ම...ම..මේ CEO තවම company එකේද තවම

Vampire Mate 🧛🏻💓👩🏻🩸🚫Where stories live. Discover now