chapter 4

103 12 6
                                    

Chapter 4

🌸ම්..ම්..මට එකම එක Request එකක් කරන්න ප්...ප්... පුළුවන් ද....

💜 කියනවා ඉතින් තටමන්නෙ නැතුව...

🌸මත්එක්crismsnihtබලනනයමු.

💜මෙ ..මම Vampire කෙනෙක් නැතුව alien කෙනෙක් නෙවෙයි තමුසගේ බහුබූත තේරුම් ගන්න..කියනව නම් කෙලින් කියනවා..

🌸ම්...මේ මම කිවුවේ අ.. අන්තිම වතාවට මාත් එක්ක Christmas night වලට Seoul එක්කන් යන්න බැරි ද 😐💔

💜 What! තමුසෙට පිස්සුද අහ්.... තමුසෙව මරන්න හදන එකා එක් ඇවිදින්න යන්න.....

🌸 මෙච්චර කල් මාව මරන්න වත් කවුරුත් හිටියේ නෑ..

කෙල්ල කිව්වෙ බිම බලාගෙන.... ඒ ඇස් වල කදුළු පිරිලා කෙල්ල කොහොම හරි කියලා කියලා Jungkook ව කැමති කරගත්තා..
Jungkook ට හිතාගන්න බෑ... කෙල්ල වගේම කෙල්ලගේ සිතුවිලිත් අහිංසකයි....ඒ වගේම කෙල්ලගේ මුළු ජීවිතය ම තනිකමක්  නිසා එයා දැන් හොයන්නේ කාගෙන් හරි පොඩි හරි උණුසුමක්....ඒනිසා ම මරණයෙන් හරි උණුසුමක් හොයන තරමට Minha අසරණ වෙලා..

Jungkook Minhaත් එක්ක ආයෙමත් Seoul වලට ආවේ හරියට දෙන්නා couple එකක් වගේ... වටපිටාවෙ ඉන්න කෙල්ලො හූල්ලනවා මේ cute couple එක දැකලා.....ඒත් එයාලා දන්නවා නම් මේ couple එක ඇතුලේ ඉන්නෙ මරණය හා ගොදුර කියලා....මෙතන ඉන්නෑ කවුරුත්....

දෙන්නා ගොඩක් වෙලා Seoul වල ඇවිද්දා...Minha තවමත් මත් ගතියෙන් ඉන්න නිසා Jungkook ට එයා ළගින් ම ඉන්න සිද්ධ වුණා... දෙන්නා ම ලොකු Christmas tree එකක් ගාව ඉදගත්තා.. ඈත පේන සැරසිලි දිහා බලන් ඉන්න කෙල්ලගේ ඇස් දිලිසෙනවා.... ඒ ඇස් වල තිබ්බෙ බය ....Min ha දන්නවා සතියකට කලින් Jungkook එයාව මරන්න හැදුවා කියලා.... ඒත්....හිතේ බය තියන් එලියට නොපෙන්වා හිනාවෙලා ඉන්න කෙල්ල දිහා බලන් හිටපු  Jungkook අහක බලාගත්තෙ ඇස් දෙකත් රතු කරගෙන....
තත්පරයෙන් තත්පරය විනාඩියෙන් විනාඩිය ගෙවුණේ දෙන්නා ම තම තමන්ගෙ ලෝක වල තනිකරන ගමන්....Jungkook පියවි සිහියට ආවේ එයාගෙ උරහිසට දැනුන බරක් නිසා....

💜යාහ්....shit මෙයාට නින්ද ගිහිල්ලා නේ....ඒයි ...ඒයි නැගිටිනවා...යාහ් 🤨

(ඔයාලා බලනවා ඇති මේ මරන් කන්න යන මනුස්සයාගේ... .....මනුස්සයෙක් නෙවේ නේ😐..නෑ..නෑ ..මම කියන Vampireගේ උරහිස උඩ නිදාගන්න Min ha ට පිස්සුද කියලා...අමතක කරන්න එපා Min ha ඉන්නෙ මත් වෙලා කියලා..)

Vampire Mate 🧛🏻💓👩🏻🩸🚫Where stories live. Discover now