Chapter 3

87 12 0
                                    

Chapter 3 🧛🏻‍♂️

💜Ah......

Jungkook Min ha ගෙන් ඇත් වුණේ එකපාරටම Jungkook ගේ පපුවෙන් ලොකු වේදනාවක් දැනුන නිසා....

🌸M..Mr.Jungkook

Min ha ගේ බෙල්ලෙන් ලොකු වේදනාවක් දැනුනත් Min ha Jungkook ට මොකද උනේ කියලා බැලුවෙ එකපාරටම ආපු හැගිමක් නිසා.....

💜 යනවා යන්න මෙතනින්....

Min ha ගේ ඇස් වලින් කදුළු බේරුනේ බෙල්ලෙන් දැනුන වේදනාවත් එකදිගට මේ වෙන දේවලුත් එක්ක හිතට දැනුන බය නිසා......

💜යන්න නේද කියුවේ මම තමුසෙව මරන්න කලින් මෙතනින් යනවා....
Ah.....

Mr. Jungkook ආයෙත් පපුවක් අල්ලගෙන එතනම වැටුනා....මට කරන්න දෙයක් නෑ මට හොඳට ම බයයි..... ඇස් වල කදුළු කඩාගෙන වැටුනත් එහෙම්ම ම මම bag එකත් අරන් company එකෙන් එලියට ආවේ ජීවිතේ පලවෙනි වතාවට මරන බය දැනුන නිසා....

One weeks later*

මේ weeks එකේම Min ha company එක පැත්තට වත් ගියේ නෑ...ඒත් එයාට හැම වෙලාවෙම දැනුනා කවුරු හරි එයා එලියට යන හැම වෙලාවෙම එයාව follow කරනවා කියලා...Min ha ගේ හිතට බයක් දැනුනත් ඊටත් වඩා එයාට අමුතුම ආරක්ෂාවක් දැනුනා...අද Christmas last day එක Min ha අද ආපහු ආයෙත් company එකට යන්නෙ....
Min ha ට දැන් ඒක දෙයක් හොදටම විශ්වාසයි....ඒ Mr.Jungkook Vampire කෙනෙක් කියන එක...Min ha අද වුණත් company එකට යන්නෙ ජීවිතය ගැන විශ්වාසයක් නැතුව...

At JR Company*

Min ha Jungkook ගැන නොතකා තමන්ගේ වැඩ ටික කරගෙන ගියා....Min ha ට නිතර නිතර බෙල්ලෙ පොඩි වේදනාවක් දැනුනත් Min ha වැඩ ටික කරගෙන ගියා...

🧍🏼‍♀️Baby අද Christmas last day නේ.....
අද Christmas night බලන්න යමුකෝ....

🧍🏼‍♂️ හරි පැටියෝ අපි දැන් ම යමු....

👩🏻Min ha මාත් දැන් යනවා....
මගෙ bf එන්න කිවුවා....ඔයත් අද Seoul යනවද Christmas night එකට Seoul මාර ම ලස්සනයි අද..අහ් ඇයි ඔය බෙල්ල??..

🌸Ahh... මේ eonni තුවාල වුණා...
මෙ ...මේ මං යන්නෙත් නෑ...eonni

👩🏻Ohh.. ඒත් ඇයි..

🌸අද මගේ ඇගට හරි නෑ වගේ eonni එකයි

👩🏻okay .. එහෙනම් Chalja Min ha..

🌸Mm...Chalja eonni
(Mind-මම යන්නේ නෑ නෙවෙයි eonni මට යන්න කවුරුත් නෑ 😔)

Min ha ට දැණුනෙ ලොකු පාලුවක් මෙච්චර කාලෙකට නොදැනුන තනිකමක් ඒ නිසා company එකෙන් එලියට ආපු Min ha කෙලින්ම ගියේ cafe එකකට ගිහින් soju bottles 2 ක් ගත්ත Min ha එකපාරම බීලා දැම්මේ හිතේ තියන දුක් තුනී කරගන්න හිතාගෙන.......

Vampire Mate 🧛🏻💓👩🏻🩸🚫Where stories live. Discover now