Chapter 5

86 13 1
                                    

Chapter 5

🌸WHAT!!! ම....ම...මම
ඒ...ඒ...ඇ....ඇයි...😰

At JR Company*

🌸S...Sir M..May I come I...I..In ?

Minha ගේ වෙව්ලන කටහඬ ඇහුන ගමන් වෙන ලෝකෙක හිටපු Jungkook මේ ලොකෙට ආවේ..නිකන් නෙවෙ Devil smile එකකුත් මූනෙ තියාගෙන😏..

💜Yes,come in
ආහ් දැන් ද තමුසෙට එන්න හිතුනේ .මේක අම්බලමක් නෙවෙයි ඒක එකාට ඕන වෙලාවට එන්නයි ඕන වෙලාවට යන්නයි.තමුසෙ මේ Company එක කාගේ කියලද හිතන්නෙ ආහ්..

🌸So... sorry Mr.Jungkook මම ටි.. ටිකක් අසනීපෙන් හිටියේ..ඒ..ඒකයි

💜හහ්.. තමුසෙගෙ බොරු වලට රැවටෙන්න තමුසෙට මම මොකෙක් වගේ ද පේනනෙ.. කියනවා වෙව්ලන්නෙ නැතුව

🌸S..So..Sorry Mr.J...J..Jungkook ම්..මට හදිස්සියේම ඒ..එන්න කියුවේ..

එකපාරටම Seat එකෙන් නැගිටපු Jungkook ක්ෂණිකව Minha ලගට ආවේ Minha ගෙ බය තවත් වැඩි කරන ගමන්..

💜 තමුසෙට මම එන්න කියුවේ නේ..ඇයි කියලා ද තමුසෙ හිතන්නෙ

මේ වචනයක් වචනයක් ගානේ Jungkook අඩියෙන් අඩිය Minha ට ලන්වෙන්න ගත්තා..ඒ වගේම Minhaත් වෙව්ලන කකුල් වලින් Jungkook ගෙන් ඇත් වෙන්න උත්සාහ කළා..ඒත් අවාසනාවට Minha Jungkook අත් අතරටත් බිත්තියක් මැදිවෙන්න වැඩිවෙලා ගියේ නෑ..
එක අතක් Minha ගේ ඉන් වටේ යවලා Jungkook Minha ව තමන්ගෙ ඇඟට කිටි කිටියේ හිරකරගත්තා..Minha වෙව්ලනවා..ඔව් Minha වෙව්ලනවා වෙන කවරදාටත් වඩා වෙව්ලනවා..Minha එකපාර බිම් බලාගත්තෙ එයාට Jungkook දිහා මෙච්චර ලගින් ඉන්න බය නිසා...ඒත් ඒකෙන් උනේ Jungkook ගෙ තරහ තවත් වැඩි උන එක..

💜 උස්සනවා ඔය ඔළුව බලනවා මන් දිහා..කියුවම අහල උස්සනවා ඔය ඔළුව මැරුම් නොකා..

ඒ වචන පිටවෙනවත් එක්කම බයටම Minha ඔළුව ඉස්සුනා.. ඒත් ඒ එක්කම උනේ ඒ දෙන්නම බලාපොරොත්තු නොවුන දෙයක්..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

Minhaගේ ඇස් ගැස්සිලා නතර වුණේ Jungkook ගේ ඇස් ලඟ..Jungkook ගේ තියුණු නපුරුපාට ඇස් දකිද්දී Minha ට පිටවෙන්න ඔන්න මෙන්න තිබුණු ඉකියත් නතර වුණා..මින්හාට දැනුණේ Jungkook එයාගේ ඇස් දෙකෙන් තමන්ව පුච්චනවා වගෙයි..එයා තව තවත් Jungkook ගේ ග්‍රහණයෙන් ඈතට යන්න දැඟලුවත් පිටිපස්සෙන් තිබුණු බිත්තියත් ජේකේගේ යකඩ වගේ ග්‍රහණයත් නිසා එයාට ඒක කරගන්න බැරි වුණා..මින්හා බයටම වෙව්ලද්දී එයාගේ හදවත හයියෙන් ගැහෙන හඬ එයාටම ඇහෙන්න වුණා.....

Vampire Mate 🧛🏻💓👩🏻🩸🚫Where stories live. Discover now