Prologue

74 10 0
                                    


සූර්යයා ගේ මිය යෑමත් හා පෘථිවියේ සිදු වෙමින් පවතින කාලගුණ හා පාරිසරික විපර්යාස නිසා පෘථිවිය ජීවයට අහිතකර ග්‍රහලොවක් බවට පත් වෙමින් තිබේ. තව දුරටත් ජීවය රැක ගැනීමේ අරමුණින් ලෝකයේ ප්‍රබල පෙලේ අභ්‍යවකාශ ආයතන වන

NASA ( National Aeronautics and Space Administration- USA),

ROSCOSMOS (Russia)

CNSA (Chinese National Space Agency)

JAXA ( Japan Aerospace Exploration Agency)

ISRO( Indian Space Research Organisation)

ESA ( Europeon Space Agency)

එක් ව ජීවයට හිතකර ග්‍රහලොවක් සෙවීමට විශාල මෙහෙයුමක් දියත් කරයි. GAIA නමින් හැඳින්වෙන මෙම මෙහෙයුම ප්‍රධාන කොටස් 3කින් සමන්විත වන අතර ප්‍රථම අදියරය GAIA 1 ලෙස දියත් කරයි.එකල ලෝ ප්‍රකට අභ්‍යවකාශ ආයතනයක් වූ KARI (Korea Aerospace Research Institute) ආයතනයත් මෙහි ප්‍රධාන කොටස්කරුවන් ලෙස කටයුතු කරයි.

මේ GAIA 1 මෙහෙයුම පිළිබඳවයි.

මේ GAIA 1 මෙහෙයුම පිළිබඳවයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


________________

|| THE SEARCH FOR ANOTHER EARTH ||Where stories live. Discover now