Death of sun

15 2 0
                                    

සැම මොහොතකම හිරු මිත සිදුවන න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාව තුළින් නිපදවන ශක්තිය අවකාශයට සියා නැවීම් නිසා ශක්තිය නිපද ද ක්‍රමයෙන් හීන වී යයි. හයිඩ්‍රජන් සැපයීම තුළියෙන් අඩුවන නිසා හිත්ව බලය මඟින් එහි ප්‍රමාණය හැකිළීමකට ලක්කරයි. ඒ අතරම පිටත කve (Outer Core) ප්‍රසාරණයකට හෙවත් විශාල වීමකට ලක් වෙයි. මෙම ක්‍රියාවලිය හිරු යම් තර්මිකට සිසිල් කිරීමට හේතු වෙයි. හිරුගේ දීප්තිය ද ක්‍රෂයෙන් වැඩි වෙයි. හිරුගේ ප්‍රමාණය විශාල වීමත් හේතුකොට හිරු on 5 g (Red) Giant Stage)  පත් වෙයි. මෙහි දී හරය වටා තිබෙන හයිඩ්‍රජන් බහුල කබොලේ උණුසුම මයෙ වැඩි වෙයි. හිරුගේ කක්ෂය පෘථිවියේ සාක්ෂය දක්වා විශාල වෙයි.

හරය වටා වූ බොගේ හිපදවන හීලියම් හරයට කඩා වැටීමක් සිදු වේ. ඒ නිසා උෂ්ණත්වය තව තවත් වැඩි වෙයි. මෙම අවස්ථාව තුළ හිරු වසර මිලියන 100ක පමණ කාලයක් ගත කරයි. මෙම අවස්ථාවේ හට ගන්නා අධික උෂ්ණත්වය නිසා හිලියම් පරමාණු, කාබන් පරමාණු බවට පත් වෙමින් අති විශාල පිට කරයි. ඒ සමඟම ක්ෂණික පිපිරීමක් ඇති කරයි. මෙම පිපිතම හීලියම් දීප්තිය (Helium flash) හැඳින්වෙයි. හීළියම් දීප්තියෙන් පසු න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාව නවතී.

ඒ නිසා හිරු දුර්වල තත්ත්වයකට පත් වී දීප්තිය ද අඩු වේ. හරයේ උණුසුම තවත් වැඩි වේ. මෙම අවධියේ හිරු වසර 10,000 ක් පමණ ගත කරයි. න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාව අවසන් වීමෙන් පසු හිරු නැවතත් රතු යෝධ අවස්ථාවට පත් වේ. වෙනත් ග්‍රහ ලොවක සිට හිරු දෙස බැලුවොත් එය අවකාශයට තත්පරයට කිලෝ මීටර 10ත් 30ත් අතර වේගයකින් ද්‍රව්‍ය විසුරුවා හරින කුඩා දීප්තිමත් නිල් පැහැ තරුවක් ලෙසින් පෙනෙනු ඇත. මෙම අවස්ථාව ග්‍රහ නිහාරිකාවක් (Planatary Nebula) ලෙස නම් කෙරේ. මෙම අවස්ථාවේ වසර 50,000ක් පමණ ගත කරමින් හරයේ හීලියම් අවසන් වනතුරු දීප්තිමත් වෙයි. මෙහි දී අසීමිතව ප්‍රසාරණය වූ හිරු පෘථිවියේ විෂ්කම්භය මෙන් දෙගුණයක ප්‍රමාණයක් දක්වා හැකිළෙයි. එසේම ඝනත්වය ඝන සෙන්ටිමීටරයට ටොන් 1ක් පමණ වෙයි. මෙම අවස්ථාවට පත් වූ හිරු සුදු වාමන (White Dwarf Star) තරුවක් ලෙස හැඳින්වේ. සුදු වාමන තරුව වසර බිලියන ගණනක් පුරා සිසිල් වෙමින් වඩ වඩාත් දුර්වල වෙයි. අවසානයේදී කළු වාමන තරුවක් (Black Dwarf Star) ලෙසට පත් වී අවකාශයේ නොපෙනී යයි.


copied.













කතාවේ ඉස්සරහට යන්න කලින් හිරුගේ අවසානය ගැන ඔයාලා තරමක් දුරට දැන ගන්න ඕන කියලා හිතුවා.

තේරුනේ නැත්තම් වැඩිය හිතන්න යන්න එපා...

You've reached the end of published parts.

⏰ Last updated: Nov 27, 2023 ⏰

Add this story to your Library to get notified about new parts!

|| THE SEARCH FOR ANOTHER EARTH ||Where stories live. Discover now