💖Into💖

123 22 45
                                    

  Marinette, මේ තමයි මේ කතාවේ ප්‍රධාන චරිතය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

  Marinette, මේ තමයි මේ කතාවේ ප්‍රධාන චරිතය... මගේ කතාවට මෙයාගේ වයස 22යි...😋 එයා හයිස්කූල් එකේදී ආද‍රේ කලේ Adrienට... ඒත් මේරි තේරැම් ගත්තා කවදාවත් එයාට Adrienව ලබාගන්න බෑ කියලා... 🥺 ඒ නිසා ලූකා එක්ක එයාගේ ජීවිතේ ඉස්සරහට ගෙනියන්න මේරි තීරණය කලා...🤗

(මිරෙකියුලස් කතාවට මේ සීන් එක අදාලම නැත... අනික වයසත් මීට වෙනස් හොදේ... හැම චරිතෙම එහෙම තමා...)





 (මේ මගේ හබී

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

(මේ මගේ හබී... හැන්ඩ්සම් ලේ...)

Adrien මේ කතාවේ ප්‍රධාන නලුවා...එයාට වයස මගේ කතාවෙදි 23යි... එයා හයිස්කූල් එකේදි ආදරේ කලේ ලේඩිබග්ට... හොදට සල්ලි තියෙන කොල්ලෙක්... ඒ වගේම මොඩ්ල් කෙනෙක්...

(ලේඩිබග් ගැනත් දැන ගන්න ඕනෙද...මෙන්න මේ කතාව බලන්ඩ... Miraculous : Tales of Ladybbug & Cat noir... මට බෑ එයා ගැන විස්තර කරන්න... මොකද එයා ගැන විස්තර කියන්න ගියොත් හෙන වෙලාවක් යවා...)

මේරි ගැන තිබුනේ සූටි ක්‍රශ් එකක් විතරයි...මෙයා ඉතින් ලේඩිබග් ගැන හිත හිතම කාලේ ගෙවනවා...හැබැයි දැන් ලේඩිලග්ට කොම්ලෙක් ඉන්නවා කියලා කොලුවා දන්නවා... ඒ නිසා ජුන්ඩක් දුකින් තමා ඉන්නේ...




Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



මෙයා තමා ලූකා...

(හැබෑටම මන් මෙයාගේ වයස දන්නේ නෑ.. 😁😁දන්න කෙනෙක් ඉන්නවනම් කියන් යන්න... 🙃🙃  ලූකා ගැන රතු චූටි බලපු අය වැඩිය දන්නේ නෑ... 🙃🙃ඒ නිසා මන් අර උඩ දාලා තියෙන කාටූන් එකේ මෙයාගේ එපිසෝඩ් ටිකත් බලන්ඩ... 🙂)

මගේ කතාවේ මෙයාගේ වයස 24යි...

(ඇව් ඇව්... මේරිට වඩා අවුරැදු දෙකක් වැඩිමල්...)

           මෙයා මේරිට හදවතින්ම ආදරෙයි... මෙයා තමා දැන් මේරිගේ කොම්ලා... මාර ලස්සනට සින්දු කියනවලු... ස්ටාර් කෙනෙක් දැන්...









මේ තුන්දෙනා ගැන දැන ගත්තම ඇති... අනිත් අය ගැන කතාවෙදිම පොඩි මෙව්වා එකක් කියන්නම්... 😁😁😁 එහෙනම් ළමාාාායි ලෑස්ති වෙන්න කතාව කියවන්න... 🙂🙂

    මේක ටිකක් ඩටි හොදේ... ඒක නිසා මට දොස් කියන්න එපා මෙහෙම සීන් ලියන්නේ ඇයි කියලා... කොහොම උනත් මේක ලියන්න ඕනේ කියලා මට හිතුනා... ඒ නිසා මන් ලියනවා... කියෝන ඈයො කියවන්ඩ... බැරි ඈයෝ ආපහු හැරිලා පෝංග... 🙃🙃🙃🙃🙃🙃🙃





මං ගියා... ඔයාලගේ නට් ලූස් ඕතරී.......

ක්ලෝයිගේ පින්තූරයක් දැම්මා... හී හී...

I am sorry💖 [Complete]✅Where stories live. Discover now