😳3😳

54 17 6
                                    

    මම ගත්ත කෝල් ඒක එයා ආන්සර් කරා... ටික වෙලාවක් මට කතා කරන්න බැරි උනා...

🐱හෙලා්....හෙලා්  මේරි...

🐞ඒ... ඒ... ඒඩ්‍රියන්...

🐱කියන්න මේරි...

🐞මට ඔයාව ටිකක් ... හම්බෙවන්න පුලුවන්ද...

🐱පුලුවන්  මේරි... මන් ෙකාහෙටද ඒන්න ඔනේ...

🐞පාර් ක් ඒන්න....

🐱හරි මේරි... මම ඒන්නම්...


       ඒයා කෝල් ඒක කට්කරා... මමත් ගෙදරින් පිටත් උනා... ඒයා ඒන්න කලින් මන් පාර් ක් ඒකට ගියා... ටික වෙලාවකින් ඒයා අාවා... මන් ටිකක් වෙලා ඒයා දිහා බලන් හිටියා... ඒයත් මෙග් දිහා බලන් හිටියා... ඊට පස්සේ ඒයා ඉදගන්න කියලා බෙන්ච් ඒක දිහාට අත දික් කලා... මම ඉදගත්තම ඒයත් ඉදගත්තා...

🐱ඉතින් ඔයාට කතා කරන්න උවමනා ඒදා උනදේ ගැනද...

    මොනවා ඒ කියන්නේ ඒයාට හැමෙද්ම මතකයි...

🐞ඔයාට හැමදේම මතකද...

🐱මුලදි නැතත් පස්සේ මතක් උනා...

🐞මට කතා කරන්න උවමනා ඒ ගැන නෙවෙයි...වෙන කෙනෙක් ගැන...

🐱කවුරැ ගැනද මේරි...

             මට ඒයාට ඒක කියන්නේ කොහොමද කියලා හිතාගන්න බැරි උනා... ඒ් නිසා මන් නැගිටලා ඒයාගේ ඉස්සරහින්  හිටගත්තා... මන් ඒයාගේ අත අරන් මෙග් බඩෙන් තිබ්බා... ඒ්ඩ්‍රියන්ට කතා කරගන්න බැරි උනා... ඒයා මගේ දිහා අැසුත් ෙලාකු කරන් බලන් හිටියා...

🐱මේ...මේරි...

🐞මම ඔයා නිසා ප්රෙග්නට් ඒඩ්‍රියන්.... ඔයා තාත්තෙකෙනක් ෙවන්න යනෙන්...

🐱මේරි... මට හිතාගන්න බෑ මේක...

   ඒයා නැගිටලා මාව බදාගත්තා.... ඒ කියන්නේ ඒයාට ඒකට සතුටුයි... ඒත් ඒකපාරම ඒයා මගෙන් ඈත් උනා...

🐱ඒත් මේරි... ලූක... මේ ගැන දන්නවද...

🐞ඔව් ඒඩ්‍රියන්... ඒයා දන්නවා... ඒයා වෙග් ෙහාද මනුස්සයෙක් මම මගේ ජීවිතේටම දැකලා නෑ.... මේ ගැන දැනගත්තාම ඒයා සතුටු උනා... ඒත් ඒයා කිව්වේ කවදාවත් මන් හීනෙකින්වත් හිතුවේ නැති දෙයක්.... ඒඩ්‍රියන්.... ලූකට කැන්සර් ඒකක් තිෙයනවලු... ඒයාට තව වැඩි කාෙලකුත්නැහැල්ලු...

I am sorry💖 [Complete]✅Where stories live. Discover now