😳2😳

62 17 21
                                    


🦊මේරිනෙට්... දැන් ඔයා කරන්න ඕන හොදම දේ තමා ලූකට මේ ගැන කියන එක... ලූක ඔයාව තේරැම් ගනීවි... මම කියනවට මේ ගැන එයාට කියන්න...

🐞මම කොහොමද එයාගේ මූණ දිහා බලන් එහෙම දෙයක් කියන්නේ... අනේ මට බෑ ආල්යා...

🦊බැහැයි කියලා බෑ කෙල්ලේ... මේ දේ ඔයාමයි කරගත්තේ... දැන් ඉතින් ප්‍රතිපල වලට මුහුණ දෙන්න...

     ආල්යා කිව්වට කොහොමද දෙවියනේ මන් ලූකට මේ ගැන කියන්නේ... ලූක මන් වෙනුවෙන් කොයිතරම් දේවල් කරලා තියෙනවද... එයා මන් වෙනුවෙන් නොකරපු දෙයක් නෑ ඇත්තටම... දෙවිකෙනෙක් වගේ මනුස්සයෙකුට මන් කෝමද දෙයියනේ මෙහෙම කරේ... ඇත්තටම මන් මොන වගේ කෙනෙක්ද...

*ඩක් ඩක් ඩක්...ඩක් ඩක් ඩක්...*


   දෙයියනේ ඒ ගමන කවුද... ලූකවත්දද... අපි කතා කරපුව එයා අහන් ඉදලද... නෑ නෑ ඒ ලූක නෙවේ වෙන්න ඇති... ආල්යා ගිහින් දොර ඇරියා...ඒ...

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

.

..

.

.

.

ඒ...ඒ...

.

.

.

.

.

.

.

.

.

.


.

.

.

I am sorry💖 [Complete]✅Where stories live. Discover now