Part 12

52 16 47
                                    

කූ-"අම්මෝ මැණික මට ඒක නම් හොදටම කරන්න පුලුවන්"

"යැයි යැයි තමා.මේ කූ ඔයාට බඩගිනි නැද්ද හලෝ.මට නම් යකෙක් කන්න තරම් බඩගිනි."

කූ-"යකෙක් කන්න එපා බබා.මේ මම ඉද්දි.😒😒 අනික ඉතින් නෑ කිව්වට මටත් හෙන බඩගිනි.අපි මොනා හරි කමු."

"හ්ම්...මොකෝ කියන්නේ...කවදාවත් කාලා නැති කෑමක් දෙන්නද රස බලන්න?"

කූ-"හ්ම් දෙන්නකෝ බලන්න.ඔයා හැදුව එකක්ද?"

"නැතුව.ඉන්නකෝ ටිකක්."

සෝ නැගිටලා යන්න හදද්දිම ටේ කෑ ගහගෙන ඇතුලට ආවා.

ටේ-"අහ් කුකී...ජිමින් හියොන්ග් දුන්න වැඩ කරනවා වගේ?"

කූ-"හියොන්ග් ඔයාලා කොහොමද මෙහෙට ආවේ?"

හොබී-"ආවා ඉතිම්.හැබැයි කුකීයා....අපි හිතුවේ නෑ උඹ මෙහෙ ඉදී කියලා"

කූ-"ආ.....යිශ් හියොන්ග්..කමක් නෑ."

"ඔප්පලා ටිකත් ඇවිල්ලා.එන්න එන්න ඉදගන්නකෝ."

ජූන්-"චූටි....අපේ පොඩ්ඩව අල්ල ගත්තා නේහ් කොහොම හරි?"

"පිස්සුද ජූනී ඔප්පා...එයා තමා මාව අල්ලගත්තේ😂😂💔"

සුගා-"අනේ සොන්හියා.....මේ ඔප්පට ඇඳක් දෙන්න..නිදි මතයි හලෝ"

"ආආආ ඕක මොකද්ද ඔප්පා.ඔහොම ඉස්සරහට ගිහින් දකුණට හැරෙනකොට තියන දෙවනි කාමරේට යන්න."

සුගා-"තැන්ක්ස් කෙල්ල.මට මොකුත් හදන්න එපා හොදේ..."

"හරි ඔප්පා..."

ටේ-"ඇත්තමයි ජන්කුකා....තමුසෙත් ඉදලා ඉදලා මාර වැඩ තමා කරන්නේ ඕයි.😒😒😒"

කූ-"ඇයි හියොන්ග් මොකද වුණේ?"

ටේ-"මොකුත් නෑ මොකුත් නෑ.උඹ දන්නෙත් නෑ.උඹ බබානේ?"

කූ-"හියොන්ග් ඇයි කියන්නකෝ?"

ටේ-"බලනවා ඉතින් මොනා හරි සුභ ආරංචියක් එනකොට තෝ ගෙදර නෑ.අපි සම්චොන්ලා වෙන්නලු යන්නේ ඕන්.ජින් හියොන්ග් වැඩ්ඩනේ"

කූ-"වෝහ් .🥳🥳🥳මරුනේ.හායුන් බෑ බෑ කිව්වට ජින් හියොන්ග්ගෙන් බේරෙන්න බැරි වෙලා.😂😂😂"

ජිමින්-"ඈ බොල.ඇයි තෝ විතරක් නූනට හායුන් කියන්නේ.අපි වගේ නූනා කියලා කතා කරාම දත් ටික හැලෙනවද?"

Red Wine🍷🍷🥀 / PJM /CompletedWhere stories live. Discover now