Part 16

48 14 0
                                    


කූ-"හ්ම් ඔව් මම ගොඩක් දේවල් දැනන් හිටියා...කොටින්ම කිව්වොත් බ්ලැක් සීක්‍රට් කියන්නේ සෝ කියලත් මම දැනන් හිටියා..මොකද??? මෙච්චර කල් සොන්හි කරපු හැම වැඩකටම උදව් වුණ ජැක් කියන්නේ මගේ ගෝලයෙක් ...."

සෝ-"WHAT THE HELL ARE YOU TALKING JEON JUNGKOOK???? IT MEANS HE IS A SPY🤨😡😡😡😡"

කූ-"ආ......ශ්යි... හරි හරි මැණික තරහ ගන්න එපා.. මට සමාවෙන්න.. ඇත්තටම කිව්වොත් ඔයා ඕනිවටත් වඩා විශ්වාස කරපු THUNDER කියන්නෙත් මට..."

සෝ-"Excuse me namjoon sir... can you explain??"

ජූන්-"අහ්... .හරි මම කියන්නම්. මේකයි සොන්හියා ඔයා නොදැනුවත්ව ඔයා ගැන දන්න දෙතුන් දෙනෙක්ම හිටියා.ඒ අතරින් එක්කෙනෙක් තමා ජන්කුක් කියන්නේ.ම්ම් කොටින්ම කිව්වොත් කුක් ඔයාව දන්නේ ලියෝනා නූනා නැති වුණ කාලේ ඉදන්...මොකද ලියෝනා නූනා ගැන මම දැන ගත්ත දවසේ ඉදන් එයාගේ ආරක්ෂාවටත් දෙන්නෙක්ව දැම්මා.ඒ එක් කෙනෙක් ජන්කුක්...ඒත් එදා අවාසනාවට වගේ කුක් හිටියේ ජිමින් එක්ක.."

සෝ-"ආයිශ්.....F*CK IT..... SHIT THEN IT MEANS I AM THE ONLY ONE DON'T KNOW ABOUT THIS F*CKING PLANS ...AH ???"

කේන්තියෙන් වගේ කෑ ගහපු සොන්හි කාමරේට ගිහින් දොර වහගත්තේ එච්චර විශ්වාස කරපු අය පවා එයා ගැන ගොඩක් දේවල් දැනන් ඉදලා නේද කියලා දැනෙද්දි .. ඒ වගේම එයාට ලොකුම දුක වුණේ කුක් ගැන.. එදා නූරා එක්ක ඉද්දි පලවෙනි වතාවට දැක්කා කියලා කිව්වට ගොඩ කාලෙක ඉදන් කුක් එයාට ආදරේ කරලා තිබුනා..ජන්කුක් නංගිගෙන් සොන්හි ගැන අහගත්තා කිව්වට එයා සෝ ගැන දන්න හැමදේම හොයාගත්තේ තනියම මයි.ඒ වගේම තමා දැනට සොන්හි කරලා තියන මිශන්වලදි සොන්හිට වැදෙන්න ගිය බුලට් සෑහෙන ගානක් ජන්කුක් අතින් වලක්වලා තිබුනා....

ජූන්-"ආයිශ් දැන් හරිනේ.. සොන්හියාව යාලු කර ගන්න එක නම් ආයිශ්...මට නම් බෑ ... ඔන්න ඇවිස්සුවා නම් ගිහින් යාලු කර ගනිල්ලා..."

කුක්-"අනේ මන්දා හියොන්ග්.. මට තමා ඕවගෙනුත් තැලෙන්න වෙන්නේ..😑"

ජූන්-" ඒව ඉතින් අපි කාගෙත් වැරදිනේ.. කුකා ගිහින් බලහම් යකෝ ඔය කෙල්ලව මට සත පහකට ශුවර් නෑ.. මෙලහටත් බඩු ටික ඉවරද දන්නේ නෑ කාමරේ තියන..🙁"

Red Wine🍷🍷🥀 / PJM /CompletedWhere stories live. Discover now