10 Chapter

291 48 8
                                    

"මන් වෙනුවෙන් මාෆියාව අතාරින්න පුලුවන්ද ඔයාට..?? "

කියා අහිංසක විදිහට අහද්දී ජන්කුක් කරේ හයියෙන් හිනා වෙන එක.හිනා වෙලා හිනා වෙලා එක පාරටම නැවැත්තුවේ මූණ නපුරු පාටට වෙනස් කරගෙන..

"Are you kidding me doll..?"

"අනී..විහිලු නෙමේ..ඔයාට පුලුවන්ද එහෙම කරන්න මන් වෙනුවෙන්? ප්ලීස් කුක්.."

"අපි ඕක නවත්තමු..මට ඕන නෑ ඔයාව රිද්දන්න ආපහු..ඕකේ? සෝ දැන් අපි යමු කන්න..ගෝ ගෝ.."

ජන්කුක් මොකුත් නොවුන විදිහට එතනින් යනකොට කියා ලොකු හුස්මක් පිට කලා.ඇයි ජන්කුක්ට බැරි කියා වෙනුවෙන් වෙනස් වෙන්න? සමහරවිට කියාව ඒ තරමට වටින්නේ නැද්ද දන්නේ නෑ..! නැත්නම් mafia එයත් එක්ක බැදිලා ඉවර ඇති..

කියා හැමදේම මදකට අමතක කරලා කෑම මේසෙට යනකොට හැමෝම එතන හිටියා.කාලා ඉවරවෙලා කට්ටියම සතුටු සාමිචියේ යෙදුනේ දවල් වුණ දේවල් අමතක වෙලා යන්නත් එක්ක! හැමෝම තම තමන්ගේ කාමරවලට යනකොට කියා ගියේ garden එකට..හද එලිය වැටිලා මුලු මල් ටිකම ලස්සනට පේනකොට කියා අත් දෙක ඇගේ වෙලාගෙන ඒ සීතල වින්දා..

ඒක හරිම සනීපයි! කියාට දැනුනේ ඒ විදිහට..

"රෑම එලියේ ඉන්නද කල්පනාව..? "

ගැඹුරු කටහඩක් කන ලගින් ඇහෙනකොට කියා ගැස්සිලා ගියා.එයා දැක්කෝ දත් තිස් දෙකම එලියට දාගෙන ඉන්න චූටි බනියෙක්ව..

"හේයි ඩෝල්? "

ජන්කුක් තමන් දිහා කන්න වගේ බලන් ඉන්න කියාගේ මූණට ඇගිලි දෙකකින් 'ටොක් ' සද්දයක් දැම්මේ කෙල්ල ගැස්සිලා යනකොට.කියා ෆුල් අන්දමන්ද සීන් එකේ ඉන්නේ.!

"ජ..න්කුක් මොකද මෙතන කරන්නේ..? "

"නිකම්! එතකොට මේ මැඩම් මොකද කරන්නේ මේ සීතලේ? "

"අනියෝ"

ජන්කුක් එක්ක ඉන්නකොට දැනෙන කොට වගේම ජන්කුක්ගේ ඇස්වල තියෙන හැගීම තේරුම්ගන්න බැරුව කියා හිටියේ ලොකු අපහසුතාවයකින්.කියාට ඕන වුණා මෙතනින් පැනලා දුවලා යන්න?ඒත් එයාගේ හිත මේ හැගීමට ආස කරනකොට කියා කොහොමද පැනලා දුවන්නේ??

Falling red rose ॥ JJK ॥ ✔️Where stories live. Discover now