chapter 3

1.2K 187 28
                                    

වේදනාවෙන් ඇදුම්කන කම්මුලත් අල්ලන් මං පුළුවන් තරම් ඉක්මනට මගේ room එකට දුවන් ආවා...

දෙයියනේ.. අනේ.... ආආආ.... මොනවද.. මොනවද මේ වෙන්නේ... ඇයි ඇයි... එයාගෙ ඉස්සරහ මං මුකුත් කරගන්න බැරි නිකමෙක් උනේ.... මගේ අප්පච්චිවත්  මට අත උස්සල නෑ.. ඒ.. ඒත්.. කසාද බන්දන්වා කියලා පැයක් යන්නත් කලින් මේ මිනිහා මට අත ඉස්සුවා... දැන්.. මෙහෙම නම් කසාද බැන්දම මේ මිනිහා මාව මරයි නේ... අනේ ඇයි මට මේහෙම කරන්නේ.... හහ්..... අහ්හ්.... මට මට.. මේ මිනිහව බදින්න ඕනි නෑ.... මට මේකව බැන්දොත් ජිවිත කාලෙම ගුටි කකා තමයි ඉන්න වෙන්නේ... මං... මං.. දැන් මොකද කරන්නේ එක දවසට මෙහෙම නම්... අම්මලා එනකම්ම මං මෙයත් එක්ක හිටියොත්.... නෑ...නෑ.... මං... මං... Campus එකේ hostel එකේ නවතිනවා...ඒත්... ඒත්.. යන්නෙ කොහොමද කෙවින් ඉස්සරහ ඉන්නවා.... අහ්හ්... මොකද කරන්නේ.... මොකද කරන්නේ... Think ඩියෝ... Think....දැන් දැන් යන්න බෑ...රෑ...රෑට යන්න පුළුවන්... රෑට තාප්පෙන් පයිනවා... යොහාන් ට හරි අභි අයියට හරි hostel එකේ gate එක ගාවට එන්න කියනවා.... ම්ම්... ම... ඔ.. ඔව්...

පිස්සෙක් වගේ තනියෙන් කියෝ කියෝ කම්මරේ වටේම කැරකි කැරකි හිටියා ඩියෝන් bath room එකට ගිහින් wash එකක් දාගෙන එලියට ආවේ තමන්ගේ ඇදුම් ටික ලෑස්ති කරගන්න කියලා.... ඒත් room එක ඇතුලේ හිටපු කෙනාව දැක්කම ඩියෝන් ගේ ඇස් නිකම්ම බිමට හැරුනේ තමන් කාපු කම්මුල් පාර මතක් උණු නිසයි...

රෝස මල wash දැම්මද වස්තුවේ....ම්ම්ම්...

ඔ.. ඔව්....

මං කීපාරක් කථා කරාද.. ඔයා උත්තර දුන්නැති නිසයි මං බලන්න ආවේ....

S... Sor.. ry..

It's okay.... මගේ මැණික ඇයි මේ... ම්ම්ම්... බය වෙලාද... කෝ අයියා ලගට එන්න කෝ...

මං ... ඇදු..

ඇදුමක් ඕනේනෑ... Towel එක තියෙනවානේ... ආයේ ගහන්නෑ... බය නැතුව එන්නකෝ....

ටික ටික බිම බලන් තමන්ට ලන් උණු ඩියෝන්ගේ අතින් අල්ලගත්ත කෙවින් ඩියෝන් ව තමන් ගාවට ඇදල ගත්තේ ඩියෝන් ගේ කටින් නිකම්ම කෑ ගැස්මක් පිට වෙනකොට. ඇදල ගත්ත වේගෙට ඉනවටෙට පැටලිලා තිබ්බ towel එක ගැලවිලා ගියා ඩියෝන්ව තමන්ගේ අත්දෙකට උස්ස ගත්ත කෙවින් දැනටමත් කදුළු බේරෙන ඩියෝන් ගේ ඇස් දිහා බලන්ම ඩියෝන්ව හිමිහිට ඇද උඩින් දිගා කරලා පැත්තක තිබ්බ bed sheet එක අරන් ඩියෝන්ගේ නිරුවත් ඇග උඩින් දාලා ඩියෝන්ට එහා පැත්තෙන් දිගා උනේ තමන්ගේ ඇගට ඩියෝන්ව තදින් තුරුල් කරන්....

Devil lover ( Completed  Story )Donde viven las historias. Descúbrelo ahora