45❤

1.5K 262 51
                                    

Author's POV ,

-"Today , You'll learn how to obey your husband , Mrs.Jeon..."

Mall එකේ ඉඳලා ගෙදර යන අතරතුර Car එකෙන් එළිය බලාගෙන ගිය සීක්‍රට්ගෙ ඔළුව පුරාම ජන්ග්කුක් කියපු වචන ටික රැව්පිළිරැව් දෙන්න ගත්තා...

ගෙදරට යනකන්ම සීක්‍රට් විටින් විට ජන්ග්කුක් දිහා බැලුවත් කෙල්ල දැක්කෙ තවමත් තරහින් ඉස්සරහම බලාගෙන Car එක drive කරන ජන්ග්කුක්ව...

Jeon mansion එකට ආපු ගමන්ම Car එක ගෙදර ඉස්සරහ නවත්තලා ජන්ග්කුක් සීක්‍රට් ඉන්න පැත්තෙ දොර ඇරියෙ තරහින් කෑ ගහන ගමන්...

-"Get off!!!"

දෙපාරක් කියන්න ඉඩ නොතියම Car එකෙන් බැහැපු සීක්‍රට් ජන්ග්කුක්ව පහු කරගෙන ඉක්මනට තමන්ගෙ කාමරේට දුවන්න හැදුවත් ඒ හැමදේටම කලින් සීක්‍රට්ගෙ අතින් ඇදලා අල්ලගත්ත ජන්ග්කුක් කෙල්ලවත් ඇදගෙන ගෙදර ඇතුළට ගියෙ Guardලා දෙන්නෙක් Car එකේ back seats උඩ තිබුණ බඩු මළු අරගෙන ඇවිත් maidලට බාරදෙද්දි...

-"Sit..." ජන්ග්කුක් කිව්වෙ living room එකේ තියන couch එක පෙන්නලා...

-"ඒ-ඒත් ජන්ග්-"

-"I SAID 'SIT' , SECRET!!!" ජන්ග්කුක් කෑ ගහද්දි සීක්‍රට් Couch එකේ ඉන්දවුණෙ ඉබේටමයි...

වාඩි වෙලා ඉන්න සීක්‍රට්ගෙ මූණට එබුණ ජන්ග්කුක් කෙල්ලගෙ මූණට වැටිලා තියන කොණ්ඩ කැරැල්ලක් සීක්‍රට්ගෙ කන පිටිපස්සෙන් රඳවන ගමන් කතා කරන්න ගත්තෙ ගොඩක් නිවුණු කටහඬකින්...

-"මට දැනගන්න ලැබුණා සුගා හ්‍යුන්ග්ත් මේ වගේ දෙයක් කළා කියලා... ඒත් Baby , Mafia King ඔයා ඉස්සරහ soft වුණාට මම එහෙම නැහැ... හ්ම්... දැන් බලන් ඉන්න... Don't you dare to loss your consciousness , Secret..."

ජන්ග්කුක් සීක්‍රට්ගෙ නිකට අල්ලගෙන සමච්චලේට හිනාවෙවී එහෙම කිව්වෙ සීක්‍රට් වරදක් කරලා අම්මට අහුවුණ පොඩි බබෙක් වගේ couch එකේම ගුලි ගැහෙද්දි...

-"මාස්ටර් , එයාලව එක්කගෙන ආවා..." Guard කෙනෙක් කිව්වෙ ජන්ග්කුක්ගෙ අවධානය ගන්න අතරෙ...

-"හ්ම්ම්... අපි යමු එහෙනම්..." ජන්ග්කුක් සීක්‍රට්ගෙ පැත්තට අත දික් කළෙ කෙල්ලට අත අල්ලගන්න කියලා සන් කරන අතරෙ...

දෙගිඩියාවෙන් ජන්ග්කුක්ගෙ අත දිහා තත්පර කිහිපයක් බලන් ඉඳපු සීක්‍රට් ඊළඟ මොහොතෙ ජන්ග්කුක්ට අත දුන්නෙ ලොකු හුස්මක් පහළ දාලා...

Infatuative_Romance [Completed]Where stories live. Discover now