𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 15

1.2K 234 15
                                    

"Bye mom චාලිව හොඳට බලාගන්න"

කාර් එක ඇතුළෙ ඉන්න යූරිටයි චාලිටයි අත වනපු ජන්කුක් කාර් එක පිටත් වුණාම ගිහින් ලිෆ්ට් එකට නැග්ගා.

චාලි යූරි එක්ක ජියෝන් mansion එකට ගියා.චාලිට තුවාල වෙලා කියලා දැනගත්තම යූරි චාලිව mansion එකට එක්කන් යන්න ජන්කුක්ගෙ apartment එකට ආවා.යූරි දන්නවා ලෙඩක් හැදුණම ජන්කුක්ට එයාවවත් තනියම බලාගන්න බෑ කියලා එහෙම එකේ චාලිට සාත්තු කරන්න ජන්කුක්ට කොහොමත් අමාරුයි.ඒ නිසයි එයා චාලිව එක්කන් යන්න ආවේ.අනික චාලි එයාලා ඇර කොරියාවෙ වෙන අඳුරන කවුරුත් නෑ ඒ නිසා මෙහෙදි චාලිව බලාගන්න එක එයාලගෙ වගකීමක්.



ටේහ්‍යුන්ගෙ apartment එක ඉස්සරහ නැවතුණු ජන්කුක් door එකේ password ගහලා ඇතුළට ගියා.

"ජන්කුක් මම බැලුවා ඔයා පරක්කු ඇයි කියලා කෝ චාලි නැද්ද?"

"එයාට කරදරයක් වුණානේ ලියා නූනා?"

"ඔහ්... ඒ මොකද?"

"අද අපි lotte world ගියානෙ එහෙදි චාලිව වැටිලා තුවාල වුණා.mom ඇවිත් දැන් එයාව mansion එකට එක්කගෙන ගියා"

"පව් චාලි හෙට බුසාන් යන්න ආසාවෙන් හිටියෙ"

"හ්ම්ම්... තව ටික දවසක් එයාට rest කරන්න වෙයි"

"යමු ජන්කුක් dinner ලෑස්තියි"

ලියා කිව්වම ජන්කුක් ගිහින් dining table එකෙන් ඉඳගත්තා.ලියාත් ඇවිත් එයාගෙ ඉස්සරහින් ඉඳගත්තම ජන්කුක් ටේහ්‍යුන්ගෙ රූම් එක දිහා බැලුවා.

"ම්-මිස්ටර් ටේහ්‍යුන්ග් එන්නෙ නැද්ද?"

"එයා කෝල් එකක දැන් පැය බාගයක් තිස්සෙ.මම හිතන්නෙ වැදගත් කෝල් එකක් එයා ඒක ඉවර වෙලා ඇවිත් කෑම කයි. අපි කමු"

ලියා ජන්කුක්ගෙ plate එකට කෑම බෙදලා plate එක ජන්කුක්ගෙ අතට දුන්නම ජන්කුක් ලියා දිහා බලන් හිටියා.

"ලියා නූනා"

"ම්ම්ම්"

"ස්තූතියි මේ හැමදේකටම"

"මොනාටද ජන්කුක්?"

"ම්-මාව ඔයාගෙම සහෝදරයෙක් වගේ බලාගත්තට"

𝙁𝘼𝙇𝙇𝙄𝙉𝙂  𝙁𝙊𝙍  𝙔𝙊𝙐 (𝙏𝙆)Where stories live. Discover now