𝘾𝙝𝙖𝙥𝙩𝙚𝙧 24

1.1K 218 16
                                    

"hey බේබි මේ බලන්න ඩැඩී එක්ක තරහද?"

"යනවා යන්න shrek"

ජන්කුක් ටේහ්‍යුන්ග්ව තල්ලු කරලා couch එකේ කෙළවරටම ගියා.ටේහ්‍යුන්ග්ට මතක් වුණා ජන්කුක් ටිකකට කලින් බලපු movie එක.

"ලව් ඔයා මට කිව්වෙ shrek කියලද මම ඒ කැත රාක්ෂයා වගේද?ඔයාමනෙ කිව්වෙ මම ගොඩක් handsome කියලා"

ටේහ්‍යුන්ග් ජන්කුක්ගෙ කකුලෙන් ඇදලා එයාගෙ ළඟට අරන් ජන්කුක්ගෙ ඇඟ මතට ඇවිත් අත් උඩට කරලා එයාගෙ අතකින් අල්ලගත්තා.

"ඔයාට මම අද ඉඳලා කියන්නෙ ඩැඩී කියලා නෙවේ shrek කියලා"

Angry pout එකක් හදන් කියපු ජන්කුක් අහක බලාගත්තම ටේහ්‍යුන්ග් ජන්කුක්ගෙ නිකටෙන් අල්ලගෙන ජන්කුක්ගෙ මූණ එයාගෙ පැත්තට හරවගෙන තොල්වලට පාත් වුණා.

"ම්හ්...."

ජන්කුක් එයාගෙ තොල් තද කරගත්තෙ ටේහ්‍යුන්ග්ට කිස් කරන්න බැරි වෙන්න.

"ලව් මේ අහන්න I'm sorry. ok?"

ටේහ්‍යුන්ග් අහනකොට ජන්කුක් එයාගෙ ඔලුව දෙපැත්තට වැනුවා.

"ඔයා මට බැන්නා ඩැඩී"

ජන්කුක් කිව්වෙ ඇස්වල කදුළුත් පුරවගෙන.ටේහ්‍යුන්ග් හිතුවෙ නෑ එයා සැර කරපු එකට ජන්කුක්ට මේ තරම් දුක හිතෙයි කියලා.ටේහ්‍යුන්ග් ජන්කුක්ගෙ අත් නිදහස් කරලා ජන්කුක්  කම්මුල් අතගාන්න ගත්තා.

"ලව් ඔයා වැරැද්දක් කරපු නිසයි මම ඔයාට බැන්නෙ මට එවෙලෙ කේන්ති ගියා .ඒකයි මම එහෙම සැර කළේ"

"මට දුක හිතුණා"

ජන්කුක් ටේහ්‍යුන්ගෙ ලැප් එකට ඇවිත් පපුව උඩින් ඔලුව තියාගත්තා.

ජන්කුක් උදේ පාන්දරම නැඟිට්ට ගමන් එළියෙ වහිනවා දැකලා වැස්සෙ තෙමෙන්න ගිහින් තිබ්බා.ටේහ්‍යුන්ග්ට ඒක දැකලා කේන්ති ගිහින් ජන්කුක්ට සැර කළා.කලින් පාරකුත් ජන්කුක් වැස්සෙ තෙමිලා ලෙඩ වුණු විදිය එයාට මතකයි ඒකයි එයා ජන්කුක්ව සැර කළේ.ඒත් ජන්කුක්ට ඒකට දුක හිතුණා.එයා එවෙලෙ ඉඳන්ම ටේහ්‍යුන්ග් එක්ක කතා කරන්නෙ නැතුව ටේහ්‍යුන්ග් මග ඇර ඇර හිටියෙ ටේහ්‍යුන්ග් එක්ක තරහ වෙලා.

𝙁𝘼𝙇𝙇𝙄𝙉𝙂  𝙁𝙊𝙍  𝙔𝙊𝙐 (𝙏𝙆)Where stories live. Discover now