💛

3.8K 252 43
                                    

Neo " තාත්තේ මට ෆුට්බෝල් ක්ලාස් එකට 5000ක් ඕනේ "

Yang " ඊයේ නේද මම ඔයාට සල්ලි දුන්නේ ?"

Neo " ඒ tennis clz එකටනේ තාත්තේ.. මන් කීයක් හරි ඉල්ලුවම තමා තාත්තාට දෙන්න බැරි .. බලන්නකො අර Min ගේ තාත්තා එයාට ලස්සන කාර් එකකුත් අරන් දුන්නා. මම තාත්තාගෙන් කාර් ඉල්ලුවේ නෑනේ ..අඩුම ගානෙ මට මගේ අම්මාවත් හිටියනම් කමක් නෑ "

💛💛💛💛💛💛💛💛💛💛

මවකගෙ ආදරේ නොමැතිව දගකාර කොලු පැංචෙක් උස් මහත් කල පියෙක් ගේ ජීවිතයේ නොදුටු පැතිකඩ ....අවසානයේ තම පුතු කිනම් මාවතක් තෝරා ගනීවිද ?

💛💛💛💛💛💛💛💛💛💛

මොහු නමින් Wang Yang

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.

මොහු නමින් Wang Yang .මොහුගේ වෘත්තිය වශයෙන් කම්මල්කරුවෙකි. දිවා රෑ නොතකා යකඩ සමග හැල හැප්පි තම එකම පවුල වූ තම පුතුගේ අනාගතය සැපවත් කිරීමට වෙහෙසෙයි .

 දිවා රෑ නොතකා යකඩ සමග හැල හැප්පි තම එකම පවුල වූ තම පුතුගේ අනාගතය සැපවත් කිරීමට වෙහෙසෙයි

Oops! Ang larawang ito ay hindi sumusunod sa aming mga alituntunin sa nilalaman. Upang magpatuloy sa pag-publish, subukan itong alisin o mag-upload ng bago.


දගකාර Wang Neo යනු Yang ගේ එකම පුතුවේ. කුඩා කලදිම තම මවගේ අහිමි වීම හේතුවෙන් ඔහුට මවගේ උණුසුම අහිමි විය. අනෙක් දරුවන් තම මව සමග ආදරයෙන් සිටිනවා නිතරම දකින මොහු ඔවුන්ට ඊර්ෂ්‍යා කරන්නට පටන් ගත්තේ නිරායාසයෙනි. Neo හිතුවක්කාර කොල්ලෙක් වන අතර ඔහු කිසිවෙකුටවත් සවන් දීමට අකමැති වූයේ ඔහු කුඩා කල සිටමය..

💛💛💛💛

වැඩි විස්තර කතාවෙදි දැනගමු...

ළගදීම අරන් එන්නම් 💛💛💛

2022/11/24
Written By 13minjipark

Sugar Daddy [ ZHANYI ]✔Tahanan ng mga kuwento. Tumuklas ngayon